Monthly archives: ජනවාරි, 2022

ඉන්ධන අර්බුදය කළමනාකරණයට ගම්මන්පිලගෙන් යෝජනාවලියක්

ඉන්ධන අර්බුදය කළමනාකරණයට ගම්මන්පිලගෙන් යෝජනාවලියක් ********************************************* ඉන්ධන අර්බුදය කළමනාකරණයට ගම්මන්පිලගෙන් යෝජනාවලියක් (24.01.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala) මේ වනවිට ඇතිව තිබෙන බරපතල ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන භාවිතය අඩු කරගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල රජයට ඉදිරිපත් කර තිබෙනවා. පාසල් සතියකට එක් (1) දිනක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන ලෙසත්, වාහන තදබදය …

කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරීන් 62 කට කොරෝනා

කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරීන් 62 කට කොරෝනා ********************************************* කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරීන් 62 කට කොරෝනා (24.01.2022 – 07:54 +0530 – hirunews.lk/sinhala) දිවයිනේ ප්‍රදේශ රැසකින් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් වාර්තා වී ඇති බවත් රෝහල්ගත වීම සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හන්දානි පවසනවා. මේ …

වැලිගම මුහුදේ දියනෑමට ගොස් පාසල් දැරියන් දෙදෙනෙකු (2) අතුරුදන්

වැලිගම මුහුදේ දියනෑමට ගොස් පාසල් දැරියන් දෙදෙනෙකු (2) අතුරුදන් ********************************************* වැලිගම මුහුදේ දියනෑමට ගොස් පාසල් දැරියන් දෙදෙනෙකු (2) අතුරුදන් (23.01.2022 – 19:32 +0530 – hirunews.lk/sinhala) වැලිගම වෙරළ උද්‍යානය ආසන්න මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පාසල් දැරියන් දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙකුගේ මළ සිරුර අද (23) පස්වරුවේ වෙරළට ගොඩ ගසා තිබුණා. හිරු වාර්තාකරු සඳහන් …

සිරකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකුගේ (3) වැඩ තහනම්

සිරකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකුගේ (3) වැඩ තහනම් ********************************************* සිරකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකුගේ (3) වැඩ තහනම් (23.01.2022 – 15:36 +0530 – hirunews.lk/sinhala) පසුගියදා කදුරුගස් ආර එළිමහන් සිරකඳවුරේ සිරකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සිර කඳවුරේ රාජකාරි කටයුතු සිදු කරනු ලබන නිලධාරින් තිදෙනෙකු (3) ගේ වැඩ තහනමකට ලක් කර තිබෙනවා. අද (23) පස්වරුවේ අදාළ නිලධාරින්ගේ රාජකාරි …

ශිෂ්‍යත්ව විභාගයේ ගැටළු ගැන සොයන්න කමිටු 3 ක් ඔස්සේ විමර්ශන

ශිෂ්‍යත්ව විභාගයේ ගැටළු ගැන සොයන්න කමිටු 3 ක් ඔස්සේ විමර්ශන ********************************************* ශිෂ්‍යත්ව විභාගයේ ගැටළු ගැන සොයන්න කමිටු 3 ක් ඔස්සේ විමර්ශන (23.01.2022 – 17:17 +0530 – hirunews.lk/sinhala) ශිෂ්‍යත්ව විභාගයේ ගැටළු ඇති වූ මධ්‍යස්ථානවල සිසුන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන පරිදි කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසනවා. ඊයේ (22) පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් …

බස්නාහිර පළාතේ ඔමික්‍රොන් ව්‍යාප්තිය ඉහළ යයි

බස්නාහිර පළාතේ ඔමික්‍රොන් ව්‍යාප්තිය ඉහළ යයි ********************************************* බස්නාහිර පළාතේ ඔමික්‍රොන් ව්‍යාප්තිය ඉහළ යයි (23.01.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala) මෙරටින් ඊයේ (23) දිනයේදී කොරෝනා ආසාදිතයින් 845 දෙනෙකු හඳුනා ගැනුණා. මෙලෙස අටසීය ඉක්ම වූ දෛනික ආසාදිතයින් වාර්තා වූයේ අඛණ්ඩ 03 වන දිනටයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,01,048 ක් දක්වා ඉහළ යනවා. නව ඔමික්‍රොන් …

ලංකා විදුලිබල මණ්ඩලයේ උස් පුටුවල ලොකු ලොක්කන් නිසා රටට සහ ජනතාවට ඉදිරියේ දී අත්වන ඉරණම

ලංකා විදුලිබල මණ්ඩලයේ උස් පුටුවල ලොකු ලොක්කන් නිසා රටට සහ ජනතාවට ඉදිරියේ දී අත්වන ඉරණම ********************************************* ලංකා විදුලිබල මණ්ඩලයේ උස් පුටුවල ලොකු ලොක්කන් නිසා රටට සහ ජනතාවට ඉදිරියේ දී අත්වන ඉරණම (23.01.2022 – 07:23 +0530 – hirunews.lk/sinhala) ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම මග හැරීම පිළිබඳ සහ තවත් කරුණු කිහිපයක් හුවා දක්වමින් ලංකා …

බහරේන් එයාලයින්ස් ‘බංකොලොත්’ කළ ලොක්කාට ලක්ෂ ගණනක වැටුපක් සමග ‘ශ්‍රීලන්කන්’ භාර දුන්නේ කවුද?

බහරේන් එයාලයින්ස් ‘බංකොලොත්’ කළ ලොක්කාට ලක්ෂ ගණනක වැටුපක් සමග ‘ශ්‍රීලන්කන්’ භාර දුන්නේ කවුද? ********************************************* බහරේන් එයාලයින්ස් ‘බංකොලොත්’ කළ ලොක්කාට ලක්ෂ ගණනක වැටුපක් සමග ‘ශ්‍රීලන්කන්’ භාර දුන්නේ කවුද? (22.01.2022 – mawbima.lk) ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ (SriLankan Airlines) වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස බ්‍රිතාන්‍ය ජාතික රිචර්ඩ් නටාල් (Richard Nuttall) නමැත්තෙකු පත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ ඉන්ටර්නෙට් මාධ්‍ය …

ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රදවා සිටි සිරකරුවෙකු පහරදීමකින් මරුට

ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රදවා සිටි සිරකරුවෙකු පහරදීමකින් මරුට ********************************************* ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රදවා සිටි සිරකරුවෙකු පහරදීමකින් මරුට (22.01.2022 – 20:03 +0530 – hirunews.lk/sinhala) ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රදවා සිටි සිරකරුවෙකු පහර දී මරා දමා ඇතැයි එම සිරකරුවාගේ ඥාතීන් චෝදනා කරනවා. අදාල සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගාල්ලේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්. අකුරැස්ස …

ශිෂ්‍යත්ව ප්‍රතිඵල සිංහල අලුත් අවුරුද්දට පෙර

ශිෂ්‍යත්ව ප්‍රතිඵල සිංහල අලුත් අවුරුද්දට පෙර ********************************************* ශිෂ්‍යත්ව ප්‍රතිඵල සිංහල අලුත් අවුරුද්දට පෙර (22.01.2022 – 13:00 +0530 – hirunews.lk/sinhala) 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වුණු අතර, ඊට දරු දැරියන් සහභාගි වූයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්. එසේම ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අප්‍රේල් මාසයේ යෙදෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන …