Category «සංවර්ධනය»

ජනතා අභිලාෂය ‘ගෝඨාභය ජනපති’ වනු දැකීමයි.. ඊට පයින් ගසන්නන් ජාති ද්‍රෝහීන්..

(13.03.2019 – 00:02 +0530 – lankacnews.com) මත්ද්‍රව්‍ය ව්‍යාප්තියෙන් තොර, පාතාල කල්ලිවල නීතිවිරෝධී බලයට යට නොවන අනාගතයක් සහ විනයානුකූල, සංවර්ධිත රාජ්‍යයක් ගොඩනැගිය හැකි ගෝඨාභය රාජපක්‍ෂයන් ජනධිපති කරවීම ජනතා අභිලාෂය වී ඇති බවත් ඒ ජනතා අභිලාෂයට පයින් ගසන්නන් ජාතියේ සතුරන් මිස වෙන කවුරුන්දැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ප්‍රශ්නකර සිටියි. පසුගියදා කළුතර නගර ශාලාවේ පැවැති ‘කිරුළ නොරටුන්ට …

ජාතියේ කිරි මුට්ටියට පයින් ගැසීම ; කිරි මෙන් සුදු නැති කිරිපිටි සෙල්ලම – 2

(09.03.2019 – divaina.com) කිරි සමග බැඳුණු දෙවන ප‍්‍රශ්නය හෙවත් ආහාර සුරක්ෂිතතාවයට අදාළ ප‍්‍රශ්නය ගත්විට එය ජාතියේ අනාගත ඉරණම සමග බැඳී පවතින බව පැහැදිලිවේ. ඒ අනුව එය ආහාර ආරක්ෂාව තරමටම හෝ ඊටත් වඩා බරපතළ ප‍්‍රශ්නයක් බවට විවාදයක් නැත. ආහාර සුරක්ෂිතතාවය රැකීම හෙවත් බාහිර යැපීමක් නොමැතිව රටේ ජනතාවගේ මූලික ආහාර අවශ්‍යතාවය සැපිරීම සඳහා කාරණා ත‍්‍රිත්වයක් වැදගත්වේ. පළමුවැන්න, …

මංගලගේ සීනි බෝල අයවැය

(06.03.2019 – 22:11 +0530 – sinhala.adaderana.lk) අයවැයෙන් සහන මල්ලක් ලැබේවී යැයි ජනතාව බලාපොරොත්තු වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නටන වත්මන් ආණ්ඩුවෙන් මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු නොවිය හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් …

වියත්මග වියතුන් ඛේමාගේ කොලුගේ අයවැය හමගසා කෝටුමස් කරති …

(07.03.2019 – 03:26 +0530 – lankacnews.com) ආචාර්ය නාලක ගෝඩහේවා මහතා සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වියත්මග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී 2018 අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් මෙම අදහස් පල කලහ : රටක අයවැයක පුළුල් අරමුණ වන්නේ රටේ දිගුකාලීන ආර්ථික සංවර්ධනය සැලසුම් කිරීමයි. අයවැය ලේඛනය යනු රටේ අනාගත ගමන්මගේ දිශානතිය පෙන්වනු ලබන ප්‍රධානතම ලියවිල්ලයි. …

සම්පූර්ණ අයවැය කථාව මෙන්න

(05.03.2019 – 18:18 +0530 – sinhala.adaderana.lk) 2019 වසර සදහා වන අය වැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (05) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී ක්ෂේත්‍ර රැසක් සහන යෝජනා කළ අතර නව ආයෝජන සඳහා දිරි ගැන්වීම් රැසක් මෙවර අයවැයට ඇතුලත් කර තිබුණි. මුදල් වර්ෂයක් සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ වසරේ නොවැම්බර් මාසයේ …

A/L කරන්න ලකුණු අඩු වුණත්, තවත් වසර දෙකක් පාසලේම සිට නොමිලේ හදාරන්න විෂයයන් 26 ක්

(25.02.2019 – nethnews.lk) සියලුම දරුවන්ගේ තාක්ෂණික, වෘත්තීය හා සමාජයීය කුසලතා සංවර්ධනය කරමින් ආර්ථික සංවර්ධනය සඳහා ඵලදායී ලෙස දායක කර ගැනීමේ අරමුණ ඇතිව රජය විසින් දියත් කරනු ලබන දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්, ගරු අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් පෙබරවාරි 21 වන දින අරලියගහ මන්දිරයේදී දියත් කෙරිණි. …

වරාය නගරය සම්බන්ධ සියලු ගැටළු මේ වන විට අවසන්

(16.01.2019 – 21:57 +0530 – sinhala.adaderana.lk) වරාය නගරය හා සම්බන්ධ සියලු ප්‍රශ්න ගැටළු මේ වන විට අවසන් කර ඇති බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. කොළඹ වරාය නගරය ඉදිරිකිරිම සඳහා වන මුහුද ගොඩකිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර එහි ඉදිකිරීම් කටයුතු සිදු කිරීම සඳහා බාරදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ …

පළාත් 09 ට පොලීසි 09 ක්.. අලුත් ව්‍යවස්ථාවෙන් මධ්‍යම ආණ්ඩුවේ සියළු බලය පළාත් සභාවලට..

(10.01.2019 – 10:40 +0530 – lankacnews.com) හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : සිව් වසරක අවපාලනය හා මතු පරපුරට රටක් අහිමි වීමේ අවදානම 2015 ජනවාරි 9 වනදා ආණ්ඩු වෙනසින් පසු අවුරුදු හතරක් ගතවෙන මේ මොහොතේ ශ්‍රී ලංකාව රටක් හැටියට තුන් බියකට ගොදුරු වී සිටී. ඉන් …

රජයේ සේවකයින්ට ප්‍රමාදයකින් තොරව ප්‍රසාද දීමනා – ජනපති

(11.12.2018 – 21:09 +0530 – hirunews.lk/sinhala) රජයේ සේවකයින්ට ලැබෙන ප්‍රසාද දීමනා පමාවකින් තොරව ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවේදී මේබව ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ. හිටපු මහ බැංකු අධිපති ස්ථාවර ආණ්ඩුවක් ඉල්ලයි …

පක්ෂය තුළ නැති ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ස්ථාපිත කරන්න රනිල් වික්‍රමසිංහට බැහැ – ජනපති

(05.12.2018 – 17:17 +0530 – hirunews.lk/sinhala) එක්සත් ජාතික පක්ෂය තුළ නැති ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ඇති කිරීමට එහි නායක රනිල් වික්‍රමසිංහට නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. වසර 25 ක් පුරා ඔහු එම පක්ෂයේ පසුපෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ නොදෙන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය නිලධාරීන් …