Category «මුස්ලිම් ව්‍යප්තවාදය / ත්‍රස්තවාදය»

විල්පත්තු විනාශය දරුණු වෙයි.. වනාන්තරය ඇතුලෙන් හෙලි කර ජනාවාස හදයි.. ගුවන් වීඩියෝ මෙන්න..

(14.10.2017 – 16:40 +0530 – lankacnews.com) විල්පත්තු රක්‍ෂිතය ආසන්න පරිවාර වනාන්තරයන් එහි පෙහෙලි කරමින් නව ජනාවාසි බිහි කරමින් සිටින බව ස්වර්ණවාහිනී නාලිකාව වාර්තා කලේය. මුලින් වනාන්තය හරහා පෙරට මාර්ග ඉදිකර පසුව ඒවා හරහට මාර්ග ඉදිකර ජනාවාස බිහිකරමින් සිටින අයුරු ගුවන් වීඩියෝ දර්ශණ මගින් පැහැදිලිව පෙනෙන්නට තිබින. කිසාදු හානියක් සිදු නොවන්නේ යයි බාහිරින් පෙනී ගියත් වනාන්තරය …

රොහින්ග්‍යා සිද්ධියට අක්මීමන දයාරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට

(02.10.2017 – 16:37 +0530 – hirunews.lk/sinhala) අත්අඩංගුවට ගත් සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතත හිමියන් සහ උන්වහන්සේගේ සමීපතමයෙකු වන රවීන්ද්‍ර වර්ණජිත් පෙරේරා යන අය මේ මස 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ගල්කිස්ස ප්‍රදේශයේ මියන්මාර රොහින්ග්‍යා සරණාගතයන් රඳවා සිටි ස්ථානයේ පසුගියදා ඇතිවූ …

සරණාගතයන්ට පහර දීම ගැන බුද්ධි අංශ කලින් දෙවතාවක්ම අනතුරු අඟවලා : ගණන් අරන් නෑ

(01.10.2017 – 10:10 +0530 – lankaenews.com) සරණාගතයන්ට පහර දීම ගැන බුද්ධි අංශ කලින් දෙවතාවක්ම අනතුරු අඟවලා : ගණන් අරන් නෑ : සිද්ධියට 5 ක් රිමාන්ඩ් : එ් අතර එක සිවුරුකරුවෙක්වත් නෑ : ඥානසාරට නඩු දාන්නේ නැතැයි පොලිසිය අධිකරණයට කියයි පසුගිය 26 වෙනිදා ගල්කිස්සේ දී රෝහින්ග්‍යා සරණාගතයින්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම පිළිබඳව ඊට දින කිහිපයකට පෙර …

සිවුරුකාර මදාවියන් අල්ලා හිරේ දමනු .. – පුරවැසි බලයේ වේසිපුත්‍රයන් මහා සංඝරත්නයට පංච නින්දාවෙන් බැන වදී..

(30.09.2017 – 00:08 +0530 – lankacnews.com ඇසුරෙන්) ගල්කිස්සේ රදවා සිටි රෝගින්‍යා සරණගතයින් පිරිසකට සිවුර ඇදගත් මදාවියන් පිරිසක් විසින් සිදු කල බලපෑම්න සම්බන්ධයෙන් මෙතෙක් රජය විසින් කිසිදු පියවරක් ගෙන නැති බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා පැවසීය. සිවුරු හැදගත් එම මදාවියන් පිරිසගේ හැසිරිම දුටුවිට බෞද්ධයන් වීම ගැන ලැජ්ජා හිතෙන …

කැරළි මර්දන ඒකකය ගල්කිස්සට – මියන්මාර රොහින්ග්‍යා සරණාගතයින් බූස්ස කඳවුරට

(26.09.2017 – 19:31 +0530 – hirunews.lk/sinhala) ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක රැදී සිටි මියන්මාර ජාතිකයින් 30 දෙනෙකුට ආසන්න පිරිසක් අද තම භාරයට ගනු ලැබුවේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා බව පොලීසිය පවසනවා. මියන්මාර රොහින්ග්‍යා සරණාගතයින් මෙම නිවසේ රැදී සිටින බව පවසමින් භික්ෂූන් වහන්සේ පිරිසක් උද්ඝෝෂණයක නිරතවීමට උත්සාහ කිරීමේදී මෙම පිරිස පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී …

විල්පත්තු වන විනාශයක් ඇත්දැයි මන්නාරමේ ජනතාවගෙන් විමසයි

(11.09.2017 – 12:37 +0530 – hirunews.lk/sinhala) මන්නාරම විල්පත්තු ජාතින වනාන්තරයේ වන විනාශයක් වී ඇත්දැයි සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂමේ නිලධාරීන් විසින් මේ දිනවල මන්නාරම් වැසියන්ගේ අදහස් විමසමින් සිටිනවා. මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මේ දිනවල අදාල ජනතා අදහස් විමසන අතර එස්.බී.ඒ.බී. බොරලැස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් දෙනෙකුගෙන් සමන්විත මෙම ජනාධිපති කොමිෂමේ නිලධාරීන් විසින් …