Category «අධ්‍යපනය»

ඔසරි පොට උන්ගේය ; අසූචිද උන්ගේය ; නමුත් නොදරුවන් අපගේ ය..! මේ රෙද්ද ඉස්සිල්ල බරපතල ළමා අපයෝජනයකි

(23.09.2017 – 09:10 +0530 – lankaenews.com) ලෝක ළමා දිනය අත ළඟය. ඉන් පසුව නොවැම්බර් 20 විශ්ව ළමා දිනය යෙදී තිබේ. එවන් වකවානුවකම අහිංසක පාසල් දරුවන් පිරිසක් බලහත්කාරයෙන් පීඩාවට පත් කොට මහ මග සැතපුම් 3 ක් දිගට ඔසරි පොටක් එසවීමෙන් ගිනස් පොතට එක් වීමට තීරණය කළ මනාල යුවලක සම්බන්ධයෙන් මේ වන විට උණුසුම් කතාබහක් ඇති වී …

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ පෙළේ ඊළඟ පුරුක සිංහල කොල්ලෙක්‌…

(24.09.2017 – divaina.com) • එක දවසින් ඩොලර් මිලියන 600 ක්‌ උපයලා • facebook නිර්මාණය පිටුපසත් චමත් ඉඳලා ලෝකය තවදුරටත් හුදෙක්‌ සාම්ප්‍රදායික සංකීර්ණ ස්‌ථානයක්‌ නොවේ. තාක්‍ෂණයේ අධිවේගී දියුණුව මුළු ලොවම එක මිටකට කැටි කොට තිබේ. ආතර් සී ක්‌ලාක්‌ අදින් වසර ගණනාවකට පෙර දුටු සිහිනය සැබෑවක්‌ව අද ලෝකය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එකම විශ්ව ගම්මානයකි. ලන්ඩනයේ සිදුවන්නාවූ බෝම්බ …

කොටහේන අලුත් මාවත දින 3 ක් වැසෙයි

(21.09.2017 – 22:08 +0530 – sinhala.adaderana.lk) කොටහේන අලුත් මාවත මාර්ගයේ අලුතින් ජලනල එලීමේ ව්‍යාපෘති කටයුත්තක් මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් හෙට (22) රාත‍්‍රී 9 සිට 25 වන දා උදෑසන 5 දක්වා කොටහේන අලුත් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමන බව පොලීසිය පවසයි. මෙම ජලනල එලීමේ ව්‍යපෘතිය හේතුවෙන් කොටහේන අලුත් මාර්ගය වසා තැබෙන බැවින් …

කේමදාස දියණියගෙන් මැසිවිල්ලක්

(20.09.2017 – lakbima.lk) ප්‍රේමසිරි කේමදාස කියන මහා සංගීතවේදියාගේ නම අමතක කරලා ලංකාවේ සංගීතය ගැන කතා බහ කරන්න බැරි තරම්. මොකද ඔහු තමන්ගේ අනන්‍යතාවය මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ සනිටුහන් කරලයි මෙලොවින් නික්ම ගියේ. ඉදිරි මාසයේ යෙදෙන කේමදාසයන්ගේ නව වැනි ගුණ සැමරුම නිමිත්තෙන් සුවිශේෂී කටයුත්තකට ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ප්‍රමුඛ කේමදාස පදනම මේ දිනවල සූදානම් වෙනවා. …

පාසැල් දරුවන්ගේ අධ්‍යාපනය කඩා දරුවන් උසිගන්වන පුද්ගලයින්ට ආණ්ඩුවෙන් අවසන් අනතුරු ඇඟවීමක්..!

(20.09.2017 – 01:30 +0530 – lankaenews.com) ඇතැම් වෘත්තීය සමිති සහ ශිෂ්‍ය කණ්ඩායම් පාසල් තුළට ඇතුල් වී ඒවායේ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවන අයුරින් සහ පාසල් සිසුන් උද්ඝෝෂණවලට සම්බන්ධ කරගැනීමේ අරමුණින් විවිධ කටයුතු සිදු කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති තොරතුරු අනුව අවසන් නිවේදනයක් නිකුත් කර තිබේ. එය මෙසේය : මීට පෙර ද ඇතැම් පාසල්වල ගුරුවරුන් …

මට පිරිමි ගණිකාව කියනවා.. : මා පෙනී සිටින්නේ පිවිතුරු බුද්ධ ධර්මය රැකගැනීමටයි – රන්ජන්

(17.09.2017 – 22:08 +0530 – lankacnews.com) චීවරධාරීන් පොලොංකටා, ගොංජා, බයිස්කෝප්කාරයා, පිරිමි ගණිකාව ආදී වචන භාවිත කරමින් තමනට අද බැණ වදින බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි. මෙම වචන සිල්වත් භික්‍ෂුවක් පාවිච්චි කරන වචන නොවන බවද සදහන් කරන ඔහු මුදලාලිලා යනු සල්ලි ගණුදෙනු කරන අය බවත් ඔවුන් අදින්නේ සරමද සිවුරද යන්න අදාල නැති බවත් සදහන් …

අඛිලගෙන් තවත් පෙරළියක්..! අපොස සාපෙල අසමත් වුනත් පාසැලේම හිඳිමින් වෘත්තීය පුහුණුව ලැබීමේ නියමු ව්‍යාපෘතියක්

(17.09.2017 – 08:25 +0530 – lankaenews.com) අඛිලගෙන් තවත් පෙරළියක්..! අපොස සාපෙල අසමත් වුනත් පාසැලේම හිඳිමින් වෘත්තීය පුහුණුව ලැබීමේ නියමු ව්‍යාපෘතිය ලබන මාසයේ පාසැල් 42 කින් ඇරඹේ : වෘත්තීන් 15 කට විෂයන් 26 ක් උගන්වයි අපොස සාපෙල අසමත් වූ නමුත් සෑම පාසල් දරුවෙකුට ම පළමු වසරේ සිට දහතුන වසර දක්වා අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම ආරම්භ කරමින් …

‘සයිටම්‘ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විසඳුමට පෙර ජනාධිපති කමිටුවේ විසඳුම එළි දැක්වේ

(17.09.2017 – 01:45 +0530 – lankaenews.com) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර විසඳුමක් බලාපොරොත්තුව සිටියදී ත් ‘සයිටම්‘ ප්‍රශ්නයක් කරගෙන, අත්දැකීම් විරහිත තරුණ සරසවි සිසුන් කුලප්පු කර, බලයට කෙටි මං සොයන අන්තවාදී අවස්ථාවාදී පිරිස වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් සයිටම් විසඳුමක් සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති විද්වත් කමිටුවේ වාර්තාව පසුගිය 11 වෙනිදා ජනාධිපතිවරයා වෙත බාර දී ඇති අතර එය …

පාසල් ක්‍රිකට් ඉහළ දැමීමට ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් උපදේශක කමිටුවක්

(13.09.2017 – 23:15 +0530 – lankaenews.com) ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගන්න ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් සමග අඛිල පෙරට..! ක්‍රීඩකයින්ගෙන් නව යෝජනා රැසක්..!! පාසල් ක්‍රිකට් ඉහළ දැමීමට ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් උපදේශක කමිටුවක් කිසිදු පාර්ශවයකට පක්ෂග්‍රාහී නොවී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා පාසල් මට්ටමින් ගත හැකි සියලු තීන්දු තීරණ ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට අධ්‍යාපන …