Category «අධ්‍යපනය»

වැඩ්ඩෝ වැඩට බසිති..! මුරලි, මහේල, මහානාම, සිදත්, රොජර් පාසැල් ක්‍රිකට් ගොඩ දැමීමේ වාර්තාව අඛිල අතට පත් කරති

(08.10.2017 – 18:45 +0530 – lankaenews.com) අන්තයට බිඳ වැටී ඇති පාසැල් ක්‍රිකට් යලි ගොඩනැඟීමේ කටයුත්තට දායක වූ මුරලි, මහානාම, මහේල, සිදත් සහ රොජර් ප්‍රවීන ක්‍රීඩකයන් අදාල කමිටු වාර්තාව අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් මහතාට පසුගියදා පිලිගැන්වූහ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා පාසල් මට්ටමින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම සදහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් …

ITN FM බදාදා (10.10.2017) සිටඅලුත් වෙයි

(06.10.2017 – divaina.com) ITN FM ගුවන් විදුලිය මෙම බදාදා (10 දා) සිට යාවත්කාලීන කෙරෙන බව පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය විය. එහිදී ස්‌වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්‌ටි මහතා අදහස්‌ දක්‌වමින් මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව, • අලුයම 4.00 සිට 6.00 දක්‌වා ‘අරුණට පෙර’ විකාශය වේ. සුපුෂ්පිත අදහස්‌ මුතුකැට මතුවන නිදහස්‌ …

වසරක් පුරා අවතැන් කඳවුරු 7 ක ජීවත්වෙමින් ශිෂ්‍යත්වය ජයගත් සාමසර කන්දේ දිරිය දියණියන් දෙදෙනා

(06.10.2017 – 17:47 +0530 – hirunews.lk/sinhala) අරණායක සාමසර කන්ද නායයාම නිසා අවතැන් වී වසරකට වැඩි කාලයක් කුඩාරම් 7 ක දිවිගෙවූ උස්සාපිටිය ශ්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යාවක් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 185 ක් ලබා ඉහළින් සමත් වීමට සමත් වී තිබෙනවා. කන්ද නායයාමට පෙර ඇය අරණායක දෙයියන්වල බෙරවිල ප්‍රදේශයේ ජීවත් වූ අතර ඇය නමින් සේමිණී උදානධවනි විජේසූරිය …

ආබාධ ඇතත් මේ දරුවන් කාටවත් දෙවැනි නැත..! ‘සිත් රූ‘ මහා කලා මංගල්‍යයේ සේයාරූ

(06.10.2017 – 14:20 +0530 – lankaenews.com) අබාධ සහිත දරුවන් පුනරුත්ථාපනය කරන මෙරට ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලබන දරුවන්ගේ මහා කලා මංගල්‍යය වන “සිත් රූ 2017” උළෙල පසුගියදා අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. එහිදී අපේම රටේ අබාධිත සහිත දරුවන් තමන් කිසිවෙකුට දෙවැනි නැතැයි කියා තම කුසලතා විදහා …

නන්දා මාලිනියට දර්ශනසූරී උපාධිය

(06.10.2017 – 13:54 +0530 – lankadeepa.lk) සිංහල සංගීත ක්ෂේත්‍රයට විශිෂ්ට සේවාවක් කළ ජනාධිපති සම්මාන ලාභී ප්‍රවීණ ගායිකා විශාරද නන්දා මාලිනී මහත්මියට අද (6) දර්ශනසූරී සම්මාන උපාධිය හිමිවිය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී කුලපති සේවාර්ජිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අතින් ඇයට දර්ශනසූරී උපාධිය පිරිනැමිණි. උපකුලපති මහාචාර්ය …

කැලණිය සරසවියේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ වසා දමයි

(05.10.2017 – 11:04 +0530 – hirunews.lk/sinhala) සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරි ඩබ්ලිව්. එම්. කරුණාරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ නේවාසිකාගාරවල සිටින සියලු සිසුන්ට අද දහවල් 12 ට පෙර නේවාසිකාගාරවලින් පිටත් වන ලෙසට දැනුම් දී ඇති …

පහ වසර ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් වෙයි

(04.10.2017 – 22:46 +0530 – sinhala.adaderana.lk) මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ලකුණු 198 ක් ලබා ගනිමින් මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර් ශිෂ්‍යයා සමත් වී තිබේ. 2017 අගෝස්තු මස 17 වන දින පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත‍්‍රික්ක යන් සඳහා වු කඩයිම් ලකුණු මේ වන විට විභාග …

පුතා අකාලයේ මිය ගිය ශෝකය වෙනුවෙන් මව ආරම්භ කළ කාන්තා විදුහලට වයස 100 ක් සපිරුණ දා අගමැති කළ අපූරු කතාව

(03.10.2017 – 18:05 +0530 – lankaenews.com) විදුහලකට වසර 100 ක් පිරීම ලංකාව වැනි දූපත් රාජ්‍යයකට විශාල වටිනාකමකි. එවැනි වටිනාකමක් ඊයේ ලංකාවේ සුප්‍රකට කාන්තා විද්‍යාලයක් වන විශාඛා විදුහලට ලැබිණ. එම අවස්ථාවට සහභාගී වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලාංකීය කාන්තාවගේ අතීතයත් වර්තමානයත් විනිවිද දකිමින් අපූරු කතාවක් කෙළේය. මේ දිනවල අගමැතිවරයා තැන තැන කරන කතා වල අනෙක් …

ලෝක ළමා දිනය දා හොරොව්පතානේ පුංචි දිනිති පොලිසියට පැමිණ භාරදුන් හදවත කඩා හැලෙන ලිපිය

(03.10.2017 – 16:39 +0530 – hirunews.lk/sinhala) ලෝක ළමා දින ය යෙදුන ඔක්තොබර් පළවෙනිදා හොරොව්පතාන පොලිසියට පැමිණි වයස අවුරැදු පහක දැරියක් ස්ථානාධිපති පොලිස් පරික්ෂක පි.ඩි.එස්.ආර් සංජිව මහතාට ලිපියක් භාරදී තිබෙනවා. එහි සඳහන් කර තිබුනේ තම පවුලට ඉන්න නිවසක් නොමැති බවත්, තමන් බයිසිකල් පදින්න ආසා වුවත් තමන්ට බයිසිකලයක් නොමැති බවයි. එම ලිපියේ මෙසේද සඳහන් කර තිබුනා : …

රක්‍ෂිත ඉඩම් හඳුනා ගැනීමට ලේසි GPS පහසුකම් ඇති නව අන්තර්ජාල සිතියමක් එළි දැක්වේ

(26.09.2017 – 11:45 +0530 – lankaenews.com) ශ්‍රී ලංකා රජය සතු විවිධ කාර්යයන් සඳහා වෙන්කළ රක්‍ෂිත ඉඩම් පිළිබඳව තොරතුරු ඇතුළත් සිතියමක් සකස් කර ඇති අතර ආයෝජකයන් ඇතුළුව ඕනෑම අයෙකුට අන්තර්ජාලය හරහා එය භාවිතා කළ හැකිවන අයුරින් එය නිර්මාණය කර ඇත. ගරු අග්‍රාමාත්‍යතුමා යටතේ තිබෙන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයේ ඉල්ලීම පරිදි …