Category «මිසදිටු බොරු ආගම්»

රටින් පැන ගිය ඥානසාර ජපානයේ..! පැනගියේ හොර පාස්පෝට් එකකින්..! පැන්නුවේ ‘ජනාධිපති තාත්තා‘ගේ උපදේශකයෙක්..!

(17.09.2017 – 12:15 +0530 – lankaenews.com) රහස් පොලිසිය විසින් පරීක්ෂන පවත්වන අපරාධ රැසක චුදිතයෙකු මෙන්ම අධිකරණය ඉදිරියේ විභාග වන අපරාධ නඩු රැසක සැකකරුවෙකුව අධිකරණය මග හැරීම නිසා වරෙන්තුකරුවෙකු වී සිටින ගලගොඩ අත්තේ ඥානසාර නමැති පාදඩ සිවුරුකරුවා රටින් පැන ගොස් ඇත්තේ ව්‍යාජ ගමන් බලපත්‍රයකින් වන අතර ඔහුට රටින් පැන ගැනීමට උදව් කර ඇත්තේ ‘ජනාධිපති තාත්තා‘ ගේ …

දේශපාලන ප‍්‍රබලයාගේ බිරිද අති දැවැන්ත අරක්කු ගබඩාවක් හදයි..

(15.09.2017 – 10:00 +0530 – lankacnews.com) ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරයෙකුගේ බිරිදක් විසින් මහියංගනය රිදී මලියද්ද ප‍්‍රදේශයේ දැවැන්ත ප‍්‍රමාණයේ අරක්කු ගබඩාවක් ඉදි කිරීමට ආරම්භ කර ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති. මෙම ඉදිකිරීමට විරෝධය පල කරමින් එම ප‍්‍රදේශය ජනතාව දහසකට ආසන්න පිරිසක් විරෝධතා පා ගමනින් පැමිණ රිදීමාලියද්ද ප‍්‍රාදේශීය සභාවට ගොස් එහි ලේකම්වරියට සංදේශයක්ද බාර දී ඇත. …