‘යුක්තිය’ට කොටුවන ලොකු ලොකු තෝරු මොරු මෙන්න
‘යුක්තිය’ට කොටුවන ලොකු ලොකු තෝරු මොරු මෙන්න ‘යුක්තිය’ට කොටුවන ලොකු ලොකු තෝරු මොරු මෙන්න (21.12.2023 – 21:46 +0530 – sinhala.adaderana.lk) මොරගහහේන ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කළ 24 හැවිරිදි ‘චමෝද් ධනංජය’ නැමැත්තාව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (21) හෙරොයින්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී තෙමහල් …