Monthly archives: දෙසැම්බර්, 2022

මල්ලවපොර ශූරී නෙත්මිගේ සැබෑ වූ බලාපොරොත්තුව

මල්ලවපොර ශූරී නෙත්මිගේ සැබෑ වූ බලාපොරොත්තුව මල්ලවපොර ශූරී නෙත්මිගේ සැබෑ වූ බලාපොරොත්තුව (20.12.2022 – 13:43 +0530 – sinhala.adaderana.lk) 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී ඉතිහාසයේ පළමු වරට මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාදුන් නෙත්මි අහිංසා වෙනුවෙන් ‘මනුසත් දෙරණ’ ඉදිකළ නව නිවස ඇයට පිරිනමනු ලැබීය. ඒ ‘දෙරණ මාධ්‍ය ජාලයේ’ සභාපති දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි. 2022 වසරේ …

හිඳගල විහාරයේ හිමිනමට වස පෙවූ පාපතරයා

හිඳගල විහාරයේ හිමිනමට වස පෙවූ පාපතරයා හිඳගල විහාරයේ හිමිනමට වස පෙවූ පාපතරයා (19.12.2022 – 13:52 +0530 – hirunews.lk/sinhala) කිසියම් පුද්ගලයෙකු විසින් බලහත්කාරයෙන් වස පානය කරවීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වු භික්ෂූන් වහන්සේ නමක් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඓතිහාසික හිඳගල රජමහා විහාරස්ථානයේ වැඩවාසය කළ 17 හැවිරිදි භික්ෂූන් වහන්සේ නමක් මෙම සිදුවීමට මුහුණ දී …

විභාග දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 54 ක අවභාවිතයක් ගැන චෝදනා

විභාග දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 54 ක අවභාවිතයක් ගැන චෝදනා විභාග දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 54 ක අවභාවිතයක් ගැන චෝදනා (18.12.2022 – 13:44 +0530 – hirunews.lk/sinhala) රුපියල් පනස්හතර කෝටි හැටදෙලක්ෂ හැටහතරදහස් හාරසිය පනස් දෙකක් (54,62,64,452) වැය කොට විභාග දෙපාර්තමේන්තුවට මිල දී ගත් මුද්‍රණ යන්ත්‍රයක් නිසි පරිදි භාවිත නොකිරීමක් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මගින් වාර්තා කර තිබෙනවා. ප්‍රශ්න …

2022.12.14 දින දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය වල දළ වීථි වටිනාකම රුපියල් මිලියන 4586 කට අධික යි

2022.12.14 දින දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය වල දළ වීථි වටිනාකම රුපියල් මිලියන 4586 කට අධික යි 2022.12.14 දින දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය වල දළ වීථි වටිනාකම රුපියල් මිලියන 4586 කට අධික යි (18.12.2022 – news.navy.lk) = දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් …

සිසුන්ට දිවෙන් බත් ඇට ඉවත් කරන්නැයි අණ කළ පිස්සු ගෑණිට මාරුවක්

සිසුන්ට දිවෙන් බත් ඇට ඉවත් කරන්නැයි අණ කළ පිස්සු ගෑණිට මාරුවක් සිසුන්ට දිවෙන් බත් ඇට ඉවත් කරන්නැයි අණ කළ පිස්සු ගෑණිට මාරුවක් (17.12.2022 – 21:38 +0530 – hirunews.lk/sinhala) = සිසුන්ට දිවෙන් බත් ඇට ඉවත් කරන්නැයි අණ කළ විදුහල්පතිනියට මාරුවක් = පාසල් මේසය මත විසිරෙන අයුරින් දිවා ආහාරය ගත් සිසුන් පිරිසකට එම බත් ඇට දිවෙන් ඉවත් …

පාසල් ළමයින් අතර මත්ද්‍රව්‍ය පාලනයට පොලිසියෙත් සහාය

පාසල් ළමයින් අතර මත්ද්‍රව්‍ය පාලනයට පොලිසියෙත් සහාය පාසල් ළමයින් අතර මත්ද්‍රව්‍ය පාලනයට පොලිසියෙත් සහාය (16.12.2022 – 12:39 +0530 – hirunews.lk/sinhala) පාසල් ළමයින් අතර මත්කුඩු සහ මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගන්නා ඕනෑම වැඩපිළිවෙලකට පොලිසියේ උපරිම සහයෝගය ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා. මේ අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මැඩලීමේ අරමුණින් කළුතර …

ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයාගේ ඝාතනය : බ්‍රයන් තෝමස්ට විදෙස් ගමන් තහනමක්

ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයාගේ ඝාතනය : බ්‍රයන් තෝමස්ට විදෙස් ගමන් තහනමක් ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයාගේ ඝාතනය : බ්‍රයන් තෝමස්ට විදෙස් ගමන් තහනමක් (16.12.2022 – 19:29 +0530 – hirunews.lk/sinhala) ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්‍ටර් ගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරන ලද හිටපු ක්‍රීඩා විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් ට විදෙස් ගමන් තහනමක් පනවා …

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් ජීවිතක්ෂයට පත් වෙයි (පහරදී ඝාතනය කෙරේ)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් ජීවිතක්ෂයට පත් වෙයි (පහරදී ඝාතනය කෙරේ) ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් ජීවිතක්ෂයට පත් වෙයි (පහරදී ඝාතනය කෙරේ) (15.12.2022 – 23:55 +0530 – hirunews.lk/sinhala) පැහැරගෙන බරපතළ තුවාල සිදු කොට බොරැල්ල කනත්තේ මෝටර් රථයක දමාගොස් සිටිය දී හමු වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මීට ටික වේලාවකට පෙර මිග …

‘අයිස්’ වසංගතයට ගොදුරු වූ පාසල් සිසුවියන් කළ හෙළිදරව්ව

‘අයිස්’ වසංගතයට ගොදුරු වූ පාසල් සිසුවියන් කළ හෙළිදරව්ව ‘අයිස්’ වසංගතයට ගොදුරු වූ පාසල් සිසුවියන් කළ හෙළිදරව්ව (14.12.2022 – 20:37 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකාව තුළ බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති ‘අයිස්’ මත්ද්‍රව්‍යවල ප්‍රධානතම ඉලක්කය වී ඇත්තේ පාසල් ළමයින් වීම විශේෂත්වයකි. මෙම ‘අයිස්’ වසංගතය ගැන අද (14) සිට රට හමුවේ තොරතුරු රැසක් අනාවරණ කිරීමට ‘අද දෙරණ’ අප …

ප‍්‍රබල කාන්තාවක් ගෝඨාභය ඉදිරියේ දණ ගසාගෙන යාඥා කරලා… (ජුලීගෙ භූමිකාව)

ප‍්‍රබල කාන්තාවක් ගෝඨාභය ඉදිරියේ දණ ගසාගෙන යාඥා කරලා… (ජුලීගෙ භූමිකාව) ප‍්‍රබල කාන්තාවක් ගෝඨාභය ඉදිරියේ දණ ගසාගෙන යාඥා කරලා… (ජුලීගෙ භූමිකාව) (14.12.2022 – 22:02 +0530 – lankacnews.com) හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවරම ලැබුණේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට මිස ‘විදුලිබල මණ්ඩලය 8 ට කඩා විකිණීමට’ නොවන බවත් ඒ ජනවරම අනුව, පත් කළ ජනපති රනිල් …