Monthly archives: දෙසැම්බර්, 2020

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා වෛරසයේ ජානමය කොටස් පී.සී.ආර්. පරීක්ෂණවලටත් හසු නොවේ

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා වෛරසයේ ජානමය කොටස් පී.සී.ආර්. පරීක්ෂණවලටත් හසු නොවේ ********************************************* බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා වෛරසයේ ජානමය කොටස් පී.සී.ආර්. පරීක්ෂණවලටත් හසු නොවේ (22.12.2020 – 19:42 +0530 – hirunews.lk/sinhala) බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව කොවිඩ් වෛරස ප්‍රභේදයේ ඇතැම් ජානමය කොටස් පී.සී.ආර්. පරීක්ෂණවලට පවා හසු නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කළා. …

මුදලට බිළිඳුන් අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරම මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට

මුදලට බිළිඳුන් අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරම මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට ********************************************* මුදලට බිළිඳුන් අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරම මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට (22.12.2020 – 16:27 +0530 – hirunews.lk/sinhala) මෙරට ක්‍රියාත්මක වූ මුදලට බිළිඳුන් අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරම මෙහෙයවූ පුද්ගලයා මාතලේ – උකුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් ළමා හා කාන්තා කර්යාංශය සිදුකළ වැටලීමකදියි. වැඩිදුර …

හිරු CIA හෙළිකරගත් පොතුවිල් – තිබිරිගොල්ල රක්ෂිතයේ පුරාවිද්‍යා විනාශය

හිරු CIA හෙළිකරගත් පොතුවිල් – තිබිරිගොල්ල රක්ෂිතයේ පුරාවිද්‍යා විනාශය ********************************************* හිරු CIA හෙළිකරගත් පොතුවිල් – තිබිරිගොල්ල රක්ෂිතයේ පුරාවිද්‍යා විනාශය (22.12.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නැගෙනහිර පළාතේ තිබිරිගොල්ල රක්ෂිතය තුල මේ වනවිට මහා පරිමාන පුරා වස්තු විනාශයක් සිදුවෙමින් පවතිනවා. අද (22) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි. මේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රාදේශීය …

පාස්කු කොමිසමේදී යළිත් උණුසුම් වූ, පොලිස්පති ට යැවූ ලිපිය

පාස්කු කොමිසමේදී යළිත් උණුසුම් වූ, පොලිස්පති ට යැවූ ලිපිය ********************************************* පාස්කු කොමිසමේදී යළිත් උණුසුම් වූ, පොලිස්පති ට යැවූ ලිපිය (21.12.2020 – 20:37 +0530 – hirunews.lk/sinhala) සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු භාරව සිටි මාලික් අසීස් සහ අසාද් නවාවි යන නිලධාරින් එම කටයුතු පැහැර හැරීමට විනය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කළ නිර්දේශයට රාජ්‍ය සේවා කොමිසමෙන් …

කොවිඩ් සහ දේශීය ඖෂධ භාවිතය

කොවිඩ් සහ දේශීය ඖෂධ භාවිතය ********************************************* කොවිඩ් සහ දේශීය ඖෂධ භාවිතය (21.12.2020 – 14:12 +0530 – hirunews.lk/sinhala) කොවිඩ් 19 හමුවේ දේශීය ඖෂධ භාවිත කිරීම සහ වෛරසයෙන් ආරක්ෂාවීම පිළිබඳව බොහෝ දෙනා තුළ විවිධ අදහස් හා මතවාද දක්නට ලැබෙනවා. එවැනි ඖෂධ භාවිතය සහ වෛරසයෙන් ආරක්ෂාවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේදැයි අප වෛද්‍ය මතය විමසා බැලුවා. +++++++++++++++++++++++ (21.12.2020 – …

තවත් ප්‍රදේශ කිහිපයක් අද (21) අලුයම 5 සිට හුදෙකලා කෙරේ

තවත් ප්‍රදේශ කිහිපයක් අද (21) අලුයම 5 සිට හුදෙකලා කෙරේ ********************************************* තවත් ප්‍රදේශ කිහිපයක් අද (21) අලුයම 5 සිට හුදෙකලා කෙරේ (21.12.2020 – 06:50 +0530 – hirunews.lk/sinhala) අද (21) අලුයම 5 සිට කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරි වසමත්, වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාරත් හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරුණා. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් …

පොලිස් වසම් කිහිපයක් හෙට (21) අලුයම හුදකලා කෙරේ

පොලිස් වසම් කිහිපයක් හෙට (21) අලුයම හුදකලා කෙරේ ********************************************* පොලිස් වසම් කිහිපයක් හෙට (21) අලුයම හුදකලා කෙරේ (20.12.2020 – 19:18 +0530 – hirunews.lk/sinhala) කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර පෑලියගොඩ සහ කිරිබත්ගොඩ ප්‍රදේශ දෙකක් (2) අලුතින් හුදෙකලා කෙරෙන බවයි යුද හමුදාපති ලුතිතන් …

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ රු. කෝටි 6 කට ආසන්න මුදල් සහ හෙරොයින් සමඟ කාන්තාවක් ඇතුලු 3 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ රු. කෝටි 6 කට ආසන්න මුදල් සහ හෙරොයින් සමඟ කාන්තාවක් ඇතුලු 3 ක් අත්අඩංගුවට ********************************************* මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ රු. කෝටි 6 කට ආසන්න මුදල් සහ හෙරොයින් සමඟ කාන්තාවක් ඇතුලු 3 ක් අත්අඩංගුවට (20.12.2020 – 06:42 +0530 – hirunews.lk/sinhala) මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් පන්කෝටි අනූ ලක්ෂයක (5,90,00,000) මුදලක් සමඟ හෙරොයින් ග්‍රෑම් …

ජනතාවට අවශ්‍ය මැතිවරණ නොව ගැටළු විසඳීමයි – පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමි

ජනතාවට අවශ්‍ය මැතිවරණ නොව ගැටළු විසඳීමයි – පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමි ********************************************* ජනතාවට අවශ්‍ය මැතිවරණ නොව ගැටළු විසඳීමයි – පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමි (19.12.2020 – 13:34 +0530 – hirunews.lk/sinhala) ජනතාවට අවශ්‍යවන්නේ මැතිවරණ පැවැත්වීම නොව ජනතා ප්‍රශ්න විසඳීම බව සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් පවසනවා. පෙළොන්නරුව කුමාරඇල්ල ප්‍රදේශයේ සිදුකළ සංචාරයකදී උන්වහන්සේ මේ …

රත්මලානේ රොහාගේ ගෝලයින් දෙදෙනෙකු ඇතුළු 06 දෙනෙකු වස්කඩුවේදී අත්අඩංගුවට

රත්මලානේ රොහාගේ ගෝලයින් දෙදෙනෙකු ඇතුළු 06 දෙනෙකු වස්කඩුවේදී අත්අඩංගුවට ********************************************* රත්මලානේ රොහාගේ ගෝලයින් දෙදෙනෙකු ඇතුළු 06 දෙනෙකු වස්කඩුවේදී අත්අඩංගුවට (19.12.2020 – 06:28 +0530 – hirunews.lk/sinhala) පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්වූ ‘හැරල්ඩ් රොහාන් ද සිල්වා’ හෙවත් ‘රත්මලානේ රොහා’ නැමැති ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ සමීපතමයින් දෙදෙනෙකු (2) ඇතුළු සැක කටයුතු පුද්ගලයින් 06 දෙනෙකු පොලිස් …