Monthly archives: පෙබරවාරි, 2020

ආනයනික කිරිපිටි යනු කිරි නොවෙයි… රසායනික සංයෝග කිහිපයක එකතුවක් – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

(14.02.2020 – 03:05 +0530 – lankaleadnews.com) මේ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය විසින් පත් කළ විද්වත් කමිටු වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත. ඒ අනුව එය රාජ්‍ය ආයතනයක් මගින් ප‍්‍රසිද්ධියට පත් කළ නීත්‍යානුකූලව පිළිගත් ලියවිල්ලක් බවත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. ආනයනික කිරි පිටි යනු සෞඛ්‍යමය වශයෙන් අධි අවදානම් …

නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මාලාවක් ජනපතිට පිළිගන්වයි

= මේ පිටුවේ සිරස්තල = • නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මාලාවක් ජනපතිට පිළිගන්වයි (විඩියෝ) • පාස්කු ප්‍රහාර ගැන සොයන ජනපති කොමිසමට ආ මවුලවිවරයකුගෙන් පරස්පර ප්‍රකාශ (විඩියෝ) • බදියුදීන්ගේ ගිණුමකට ඩොලර් ලක්ෂයක් බැරවීම ගැන විමර්ශනයක් කළ යුතුයි – මොහොමඩ් මුසම්මිල් (විඩියෝ) • වනජීවි නිලධාරිනිය ආදර්ශයට ගන්න – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක (විඩියෝ) • නුවරඑළිය දිස්ත්‍රික් …

එයාබස් ගනුදෙනුව පිටුපස කතාව

(11.02.2020 – 11:32 +0530 – lankadeepa.lk) කාරණය කරළියට පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන්සේවය කළ එයාර්බස් ඒ-350 ගුවන්යානා ප්‍රසම්පාදනයක් අරබයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් අනාවරණය වූ තොරතුරු සම්බන්ධයෙන් කුමන අයුරකින් ඉදිරි පියවර ගතයුතුව තිබේදැයි සිතාගත නොහී, මාස කිහිපයක් පුරාවට වගකිවයුත්තන් දෙපසට වැනෙමින් සිටි අවස්ථාවකය. හදිසියේම පසුගිය සතියේ පොලිසියට නියෝගයක් නිකුත් කළ නීතිපති ජෙනරාල් දෙපාර්තමේන්තුව වංචාවක් සිදුකර …

රටටම කුණු කේක් කවා මාට්ටු වූ ‘මදීනා ෆුඩ්ස්’ ඌරා අලුත් නමකින් එයි !

(12.02.2020 – colombotoday.com ඇසුරෙන්) පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් ඉකුත්දා සීල් තැබූ වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කේක්, පේස්ට්‍රි ඇතුළු ආහාර නිෂ්පාදනය කරන ‘මදීනා ෆුඩ්ස්’ ආයතනය වෙනත් නමකින් ලියාපදිංචි කර නැවත ව්‍යාපාර කටයුතු ඇරඹිමට කටයුතු කර ඇත. එම ආයතනයට අයත් වත්තල ප්‍රදේශයේ ගබඩා ස්ථානයකින් කල් ඉකුත් වූ බේකරි සහ කේක් භාණ්ඩ ටොන් 17.5 ක් ආහාර …

රිෂාඩ් බදියුදීන් කෝටි සියයක් ඉල්ලා විමල්ට එන්තරවාසියක් යවයි

(11.02.2020 – 21:14 +0530 – sinhala.adaderana.lk) තමාට එරෙහිව එල්ල කළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කෝටි සියයක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් ‍යැවූ බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. විමල් වීරවංශ අමාත්‍යවරයා ඊයේ (10) රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධ දූෂණ වංචා රැසක් පිළිබදව චෝදනා කළේය. එහිදි අමාත්‍යවරයා පැවසුවේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා …

වත්මන් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් පාසල් සඳහා නිර්දේශ

(11.02.2020 – 16:47 +0530 – sinhala.adaderana.lk) මේ දිනවල පවත්නා දැඩි හිරු රශ්මිය සහ ඒ හේතුවෙන් මතුව ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී ඇත. පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් ආතතිය, මස් පිඩු පෙරලීම, සිහි …

ජනපති වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

(10.02.2020 – 19:07 +0530 – sinhala.adaderana.lk) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක නිරත විය. එළිමහනේ ඇවිදිමින් සිටි රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන් සමඟ කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසීය. මේ අතර සිටි බොහෝ දෙනෙක් මත්කුඩු හෝ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාර ගතවූවෝ වෙති. රඳවා ගැනීමට ඉඩ ඇති සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් …

CID මෙහෙයුමකින් රිෂාඩ් බදියුදීන්ගේ කෝටි ගාණක මගඩියක් එළියට – කොළඹ ගෙදරක හංගපු ෆයිල් 67 ක්

= මේ පිටුවේ සිරස්තල = • CID මෙහෙයුමකින් රිෂාඩ් බදියුදීන්ගේ කෝටි ගාණක මගඩියක් එළියට – කොළඹ ගෙදරක හංගපු ෆයිල් 67 ක් • ඇමති පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට ජනපතිගෙන් තහංචියක් • මහ මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ අදහස් (විඩියෝ) • සහරාන් ගැන ඇඳමත සිට දුන් සාක්ෂිය (විඩියෝ) • ණය සහන කාලයක් සඳහා අගමැතිගෙන් ඉන්දිය රජයට ඉල්ලීමක් (විඩියෝ) …

අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡාව ඇරඹෙයි

(08.02.2020 – 12:31 +0530 – sinhala.adaderana.lk) සිව් දින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා මේවනවිට නවදිල්ලි නුවරදී පැවැත්වෙයි. එසේම අග්‍රාමාත්‍යවරයා අද (08) පළමුවෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා මුණගැසුණි. එම හමුවේදී සංචාරක කර්මාන්තය ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුව …

කෝටි ගණන් වැයකර ගත් මැති ඇමති සැප වාහන

= මේ පිටුවේ සිරස්තල = • කෝටි ගණන් වැයකර ගත් මැති ඇමති සැප වාහන (විඩියෝ) • මැටි ආහාරයට ගත් දියණියට නව නිවසක් (විඩියෝ) • ෂාෆිගේ නිවසේ CCTV දර්ශන මකා දමා ඇති බව අධිකරණයට දැනුම් දෙයි • වසර 18 කට පසු ලැබුණු වාහනය • වෛරසයේ බෙදුම් රේඛාව • අග්‍රාමාත්‍යවරයා නවදිල්ලි නුවරට (විඩියෝ) • රන්ජන්ගේ නිවසින් හමු …