Category «ගෝඨාලෝකය»

රාජ්‍ය ආයතනවලට බුද්ධි අංශ

(04.01.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය ආයතනවලට යුද හමුදා සහ පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යොමු කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. රාජ්‍ය සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාවගෙන් අල්ලස් ලබා ගන්නා තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවයි ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා …

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට චෝදනාවක්

= මේ පිටුවේ සිරස්තල = • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට චෝදනාවක් (විඩියෝ) • පාස්කු ප්‍රහාරයට පෙර පුපුරණ ද්‍රව්‍ය හමුවූ ලැක්ටෝවත්ත යළි පරීක්ෂාවට • ගුවන් යානා අනතුරෙන් මියගිය ගුවන් විරුවන් දෙදෙනෙකුගේ අවසන් කටයුතු අද (06) (විඩියෝ) • ‘හිරු සී.අයි.ඒ.’ : උමං මාර්ගයක් නිසා ලග්ගල ජනතාවට දැඩි පීඩාවක් (විඩියෝ) • අගමැතිගෙන් හෙළිදරව්වක් (විඩියෝ) • ජනපතිගේ ප්‍රධානත්වයෙන් …

නිකවැරටියේ දැරියකට අමානුෂිකව පහරදුන් 3 ක් අත්අඩංගුවට

(03.01.2020 – 22:05 +0530 – hirunews.lk/sinhala) නිකවැරටිය ප්‍රදේශයේ දැරියකට තවත් කාන්තාවන් දෙදෙනෙකු විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් අප ‘6.55 ප්‍රවෘත්ති ප්‍රකාශය’ ඔස්සේ විකාශය කළා. පහරදීමට අදාළව සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතරල පහරකෑමට ලක්වූ දැරිය නිකවැරටිය රෝහලට ඇතුළත්කර තිබෙනවා. නිකවැරටිය – ගනේගොඩ – යාපලාන – අංක 40 ග්‍රාමසේවා වසමේ පදිංචි 13 හැවිරිදි …

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි… (03.01.2020)

Address by the President at the 4th Session of the 8th Parliament . (03.01.2020 – pmdnews.lk) . Full text of the speech: . Honourable Speaker, Honourable Prime Minister, . Honourable Leader of the Opposition, . Honourable Ministers, Honourable State Ministers, Honourable Members of Parliament, . I have this opportunity to address you as the Head …

සභානායක දිනේෂ් – ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් – විපක්ෂයේ සංවිධායක ගයන්ත

(02.01.2020 – 19:06 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නම් කර තිබෙනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ නම් මෙලෙස පාර්ලිමේන්තුව වෙත යොමුකර ඇති බවයි. මේ අතර, 08 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්ප්‍රදායානුකූලව, උත්සවාකාරයෙන් …

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ 2020 නව අවුරුදු සුබපැතුම් පණිවුඩය

= මේ පිටුවේ සිරස්තල = • ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ 2020 නව අවුරුදු සුබපැතුම් පණිවුඩය • පෞද්ගලික බස් රථවල, ඝෝෂාකාරී සංගීතය තහනම් • අභිනව 2020 වර්ෂය වෙනුවෙන් හිරු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සුභ පැතුම් පණිවුඩය (විඩියෝ) • මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කරන්න අකමැති අය වෙනම තරග කරන්න – ප්‍රසන්න රණතුංග • ජනතා අපේක්ෂා …

ජනපති වේරහැරදී ප්‍රශ්න කළ පුද්ගලයා එහි ලොකුම දුෂිතයායි

= මේ පිටුවේ සිරස්තල = • ජනපති වේරහැරදී ප්‍රශ්න කළ පුද්ගලයා එහි ලොකුම දුෂිතයායි • ‘හිරු සී.අයි.ඒ.’ හෙළිකරගත් මොරගහකන්දේ ජල කාන්දුව (විඩියෝ) • පොලිසියේ කඩාවැටීමට හේතුව කීර්තිමත් නිලධාරීන්ටම පොලිස්පති ධුරය නොලැබීමයි (විඩියෝ) • බදු සහන ඉදිරි මාස කිහිපය තුළ දී ජනතාවට – රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා (විඩියෝ) • මිලියන 300 ට අඩු සීමාවේ වැට් බදු …

ඩීල් ඇත්තේ නීතිපති සහ පොලීසිය අතරයි – විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න

= මේ පිටුවේ සිරස්තල = • ඩීල් ඇත්තේ නීතිපති සහ පොලීසිය අතරයි – විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න (විඩියෝ) • රාජිත රෝහල් ගත වූ හැටි අධිකරණයේදී හෙළිවේ – පෞද්ගලික රෝහලේ වෛද්‍යවරයාට එරෙහිවත් පැමිණිලි (විඩියෝ) • රාජිතට නැවතත් අධිකරණයට එන්න වෙයිද? • වසර පහක් තිස්සේ නඩු ෆයිල් දහදාහක් සීඅයිඩී හමස් පෙට්ටියේ • වේරහැර RMV කාර්යාලය අසල සිට …

සමාගම් වලට සහනාධාර දෙමින් වී ගොවියාට පණ දිය හැකිද? – භාණ්ඩාගාර ලේකම්තුමාට පිළිතුරක්

(28.12.2019 – 09:30 +0530 – lankaleadnews.com) පසුගිය ඉරිදා දිවයින පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින් භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා රජය විසින් පාන් පිටි සමාගම් වලට බදු සහන දීම පිලිබඳව ප්‍රධාන කරුනු දෙකක් සඳහන්කොට ඇත. පළමුවැන්න රජයේ ප්‍රමුඛතාවය ගොවි ප්‍රජාවගේ ජීවනෝපාය වැඩි දියුනු කිරීම බවය. දෙවැන්න තිරිඟු පිටි බදු අඩු කොට ඇත්තේ තාවකාලිකව සහල් වලට ආදේශකයක් ලෙස …

කෑමෙන් බීමෙන් හිඟ නැති රටක් හදන හැටි – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

(29.12.2019 – 20:40 +0530 – lankaleadnews.com) මෑත කාලයේ ඇමරිකාවේ සංචාරය කරන ඊනියා නව ලිබරල් විද්වතුන්ට පෙනෙන්නේ නාගරික ඉදිකිරීම් සහ නගර අලංකරණය මුල්කරගත් ඉල්ලුම විසින් මෙහෙයවන අධිපරිභෝජනවාදී ආර්ථික මොඩලයකි. නමුත් මතුපිටින් ශක්තිමත් බව පෙනෙන එම උපරි ව්‍යුහය පදනම්වන හෙවත් ගොඩනගා ඇති අත්තිවාරම කුමක්දැයි ඔවුන් දකින්නේ නැත. සාමාන්‍ය අර්ථයෙන් ගත්තද ගොඩනැගිල්ලක අලංකාරය දකින පුද්ගලයෙකුට පොළොව යට ඇති …