Category «ජනමාධ්‍ය»

ගෝඨාට නඩු දාන්න රජය බලපෑම් කළ හැටි හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් විස්තර කියයි

(29.09.2019 – aruna.lk) නීතිපති දෙපාර්තමේන්තුවෙ අනෙකුත් රජයේ දෙපාර්තමේන්තුවලින් සුවිශේෂී වෙන්නෙ කොහොමද? මූලිකවම ගත්තම නීතිපති දෙපාර්තමේන්තුව කියන්නෙ, අර්ධ අධිකරණමය ක්‍රියාදාමයක් පවත්වාගෙන යන ආයතනයක්. මේ නිසා දෙපාර්තමේන්තුවේ සෑම නිලධාරියකුගෙන්ම ආගමික නායකයකුගෙන්ම අපේක්ෂා කරන තරම් පාරිශුද්ධත්වයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසයි නීතිපති දෙපාර්තමේන්තුව අනෙක් දෙපාර්තමේන්තුවලින් සුවිශේෂී වෙන්නෙ. මේ දෙපාර්තමේන්තුවට වසර 135 ක කීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. රටට අග විනිසුරුවරුන් ගණනාවක් …

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවුම ආසන්නයේ වාහන 6 ක් එකට ගැටේ

= මේ පිටුවේ සිරස්තල = • දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවුම ආසන්නයේ වාහන 6 ක් එකට ගැටේ • මෝටර් රථයක් ප්‍රපාතකට පෙරළීමෙන් තරුණයෙකු තුවාල ලබා රෝහලේ • සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන් ත්‍රෛනිකායික මහ නාහිමියන් හමුවෙයි (විඩියෝ) • ෆේස්බුක් හරහා මැතිවරණ නීති උල්ලංඝනය වීම වැළැක්වීමට කොමිසම සැරසේ • හිස්බුල්ලා දිවයින පුරා ඉඩම් අක්කර 3000 ක් අරන්. …

අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [01]

+++++++++++++++++++++++++++++++++++ හොරොව්පතාන සිදුවීමේ ඇත්ත කථාව කියන දෙව් සුව සේවා සංවිධායක මණ්ඩලය +++++++++++++++++++++++++++++++++++ ‘‘අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරගන්න ගිය දෙදෙනෙක් එලොව යති’’ පුවත අමූලික බොරුවක් – දෙව් සුව සේවාවේ දීගොඩ කුමාර සූරීන් අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරගන්න ගිය දෙදෙනෙක් එලොව යති (08.09.2019 – 09:52 +0530 – lankadeepa.lk) අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනකට සහභාගී වීමට පැමිණි …

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට

= මේ පිටුවේ සිරස්තල = • ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට • ජනපති රූපවාහිනිය පවරා ගැනීම ඇතුලේ ප්‍රශ්නයක්ද ඡන්ද උපායක්ද ? • බදු ගෙවීම අන්තර්ජාලයෙන් • වර්ජන රැසකින් රාජ්‍ය සේවය අඩපණ වෙයි – ගමන් බලපත් සහ හැඳුනුම්පත් නිකුත් කිරීමටත් බාධා • අකුරැස්සේ දී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබුවේ පොලීසියේම ගිනි අවියකින් • මෝටර් රථයක …

කුරුණෑගල ‘සිසේරියන් සාපියා’ : නීතිඥ මනෝජ්ට එරෙහිව CID අධ්‍යක්ෂක ශානි අබේසේකරගෙන් පැමිණිල්ලක්

(29.07.2019 – 14:35 +0530 – sinhala.adaderana.lk) මාධ්‍ය හමුවකදී නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් තමන්ට තර්ජනය කළ බවට අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා පොලීසියට පැමිණිල්ලක් කර ඇත. වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය අද පසුගිය 27 වන දින පැවති මාධ්‍ය හමු කිහිපයක දී දැඩි ලෙස විවේචනයට ලක් විය. එහිදී …

‘රියලිටි ෂෝ’වල සින්දු වෙනස් කිරීම තහනම් – කතෘ භාග ගෙවියයුතුයි

(26.07.2019 – 12:55 +0530 – lankadeepa.lk) කිසිවෙකු විසින් කිසියම් ගීතයක් හෝ ගීතයක කොටසක් ඕනෑම ආකාරයට ප්‍රතිනිෂ්පාදනය කර වාණිජමය පරමාර්ථ සඳහා භාවිතා කරන්නේ නම්, එම ගීතයේ අයිතිකරුවන්ට එකඟවිය හැකි ආකාරයට කතෘ භාගය ගෙවීමේ ලිඛිත ගිවිසුමක් ඇති කරගත යුතු බවට බුද්ධිමය දේපළ යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ප්‍රතිනිෂ්පාදය කළ ගීතය රූපවාහිනිය, ගුවන් විදුලිය හෝ …

ෂාෆි කළේ වඳ සැත්කම් විතරද…? ත‍්‍රස්තවාදයටත් සම්බන්ධලු – නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න

(21.07.2019 – divaina.com) නීතිය ඉදිරියේ පවා අසරණවී සිටින සත්‍යය, නිර්භයව ඉදිරියට ගෙන ඒමේ වගකීම ඔවුහු සිය දෙවුර මතට ගත්හ. කිසිදු වාසියක් ප‍්‍රයෝජනයක් නොමැතිව සිය මුදල්, කාලය ඔවුන් විසින් සත්‍යය සහ ජාතිය වෙනුවෙන් වියදම් කරනු ලබන්නේ, සිය ජීවිත පමණක් නොව අඹු දරුවන්ගේ ජීවිත ආරක්ෂාව ද පැත්තක දමාය. ෂාෆි විසින් කරන ලද සංහාරය සහ ෂාෆිගේ අපරාධ ගොනුවේ …

පොහොට්ටුව සන්ධානගතවීම 26 දා

(22.07.2019 – 09:14 +0530 – lankaleadnews.com) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ දේශපාලන පක්‍ෂ රැසක සහයෝගයෙන් ලබන 26 වැනිදා නව සන්ධානය ගොඩනැගෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ගොඩනැගෙන එම සන්ධානයට ප‍්‍රථමයෙන් දේශපාලන පක්‍ෂ 15 ක් පමණ අත්සන් තැබීමට නියමිතය. මේ වනවිට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීමට සිකුරාදා (19 දා) වනවිට දේශපාලන පක්‍ෂ 26 ක් එකඟත්වය …

මම දැන් අසරණයි – ජනප්‍රිය වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ

(21.07.2019 – 12:08 +0530 – lankadeepa.lk) ජනප්‍රිය වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ දැඩිසේ රෝගාතුරවී ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් එක් පාදයක කොටසක් කපා ඉවත්කර ඇති බවට ආරංචිය ලැබුණේ මෙම සිද්ධිය සිදුවී කලකට පසුවය. එහෙත් ප්‍රමාදවී හෝ එම කලාකරුවාගේ සුවදුක් බැලීම සඳහා ලංකාදීප ‘රසවින්දන’ වෙනුවෙන් මම අම්බලන්ගොඩ පොල්වත්ත ග්‍රාමයෙහි පදිංචි ඔහු …

දිගින් දිගට ඇදෙන ඇක්සා-සෝෆා ආන්දෝලනය

(11.07.2019 – 15:06 +0530 – lankadeepa.lk) ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර, එකක් දැනටමත් අත්සන් තබා ඇති සහ තවත් එකක් අත්සන් තබන්නට නියමිතව තිබෙන ගිවිසුම් දෙකක් අරබයා වන විරෝධය මේ වන විට ක්‍රමයෙන් ගොඩනැගෙමින් තිබේ. පළමුවැන්න නම් පවරාගැනීමේ සහ හරස් සේවා සැපයීමේ (ඇක්සා) ගිවිසුමයි. වසර 2කට ආසන්න කාලයක් ගතව ඇතත් එය මේ දක්වාම පාර්ලිමේන්තුවට …