Monthly archives: පෙබරවාරි, 2022

ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධවල වර්ධනයක්

ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධවල වර්ධනයක් ********************************************* ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධවල වර්ධනයක් (26.02.2022 – 12:48 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ සයිබර් අවකාශයේ සිදු වන අපරාධවල වැඩිවීමක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ, මේ වනවිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත දිනකට පැමිණිලි 15 – 20 අතර සංඛ්‍යාවක් …

සඳුදා (28) සිට යළි විදුලිය කැපෙයි

සඳුදා (28) සිට යළි විදුලිය කැපෙයි ********************************************* සඳුදා (28) සිට යළි විදුලිය කැපෙයි (26.02.2022 – 07:52 +0530 – hirunews.lk/sinhala) දැනට පවතින දත්ත අනුව සඳුදා (28) සිට යළිත් විදුලිය කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අද (26) සහ හෙට (27) රාත්‍රී කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නො කරන බවයි එම …

යුක්රේනයේ වෙසෙන ලාංකික සිසුවෙකුගෙන් ඉල්ලීමක්

යුක්රේනයේ වෙසෙන ලාංකික සිසුවෙකුගෙන් ඉල්ලීමක් ********************************************* යුක්රේනයේ වෙසෙන ලාංකික සිසුවෙකුගෙන් ඉල්ලීමක් (25.02.2022 – 18:11 +0530 – hirunews.lk/sinhala) රුසියා යුක්රේන අර්බුදය මැද බොහෝ යුක්රේන වැසියන් ප්‍රමාණයක් මේ වන විට දැඩි බියකින් හා අනාරක්ෂිත තත්ත්වයකින්. මෙම තත්ත්වය මත යුක්රේනයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෙකු සිදු කරන ප්‍රකාශයක් පිළිබඳ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යය හා පුවත් හරහා හුවමාරු …

යුක්රේනයට ආයුධ දුන් බවට චීනයෙන් ඇමෙරිකාවට චෝදනා

යුක්රේනයට ආයුධ දුන් බවට චීනයෙන් ඇමෙරිකාවට චෝදනා ********************************************* යුක්රේනයට ආයුධ දුන් බවට චීනයෙන් ඇමෙරිකාවට චෝදනා (25.02.2022 – 15:02 +0530 – hirunews.lk/sinhala) යුක්රේනයට අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් චීනය, ඇමෙරිකාවට චෝදනා කර තිබෙනවා. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චුනින්ග් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ රුසියානු ආක්‍රමණයට පෙර ඇමෙරිකාව විසින් යුක්රේනයට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක වටිනාකමකින් …

කොවිඩ් රෝගයෙන් බේරෙන විධිය ගැන වෛද්‍ය හේමන්ත හේරත් ගෙන් ප්‍රකාශයක්

කොවිඩ් රෝගයෙන් බේරෙන විධිය ගැන වෛද්‍ය හේමන්ත හේරත් ගෙන් ප්‍රකාශයක් ********************************************* කොවිඩ් රෝගයෙන් බේරෙන විධිය ගැන වෛද්‍ය හේමන්ත හේරත් ගෙන් ප්‍රකාශයක් (25.02.2022 – 14:44 +0530 – hirunews.lk/sinhala) කොවිඩ් තත්ත්වය පිළිබඳ සුළුවෙන් තැකීම නුවණට හුරු නො වන දෙයක් බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. පරීක්ෂණවලට ලක් නො කළ රෝගින් බොහෝ ගණනක් සමාජයේ …

අගමැතිගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ 7 ක් ජනගත කරයි

අගමැතිගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ 7 ක් ජනගත කරයි ********************************************* අගමැතිගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ 7 ක් ජනගත කරයි (25.02.2022 – 16:52 +0530 – hirunews.lk/sinhala) බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් පරිවර්තනය කළ ත්‍රිපිටක ග්‍රන්ථ 7 ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ජනගත කරනු ලැබුවා. අරලියගහ මන්දිරයේදී මෙම උත්සවය පැවති …

සේවක හදිසි අනතුරු වන්දි රුපියල් ලක්ෂ විස්ස (20) දක්වා ඉහළට

සේවක හදිසි අනතුරු වන්දි රුපියල් ලක්ෂ විස්ස (20) දක්වා ඉහළට ********************************************* සේවක හදිසි අනතුරු වන්දි රුපියල් ලක්ෂ විස්ස (20) දක්වා ඉහළට (25.02.2022 – 08:27 +0530 – hirunews.lk/sinhala) සේවයේ යෙදී සිටිය දී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයින්ට ගෙවන උපරිම කම්කරු වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ දමා තිබෙනවා. ඊට පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති කම්කරු …

අදත් (25) පැය 05 කට වැඩි විදුලි කප්පාදුවක්

අදත් (25) පැය 05 කට වැඩි විදුලි කප්පාදුවක් ********************************************* අදත් (25) පැය 05 කට වැඩි විදුලි කප්පාදුවක් (25.02.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala) අද (25) දිනයේදී දිවයිනේ ඒ.බී.සී. කලාප සඳහා පැය 4 යි මිනිත්තු 40 ක් සහ අනෙකුත් කලාප වලට පැය 5 යි මිනිත්තු 15 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් …

යුක්රේනයේ තත්ත්වය තවත් දරුණු වෙයි – දෙපාර්ශවයෙන්ම ප්‍රතිප්‍රහාර – 100 ක් මියගිය බවට තොරතුරු

යුක්රේනයේ තත්ත්වය තවත් දරුණු වෙයි – දෙපාර්ශවයෙන්ම ප්‍රතිප්‍රහාර – 100 ක් මියගිය බවට තොරතුරු ********************************************* යුක්රේනයේ තත්ත්වය තවත් දරුණු වෙයි – දෙපාර්ශවයෙන්ම ප්‍රතිප්‍රහාර – 100 ක් මියගිය බවට තොරතුරු (24.02.2022 – 20:02 +0530 – hirunews.lk/sinhala) උතුරු දිග යුක්‍රේන්යේ ඩොන්බාස්ක් කලාපයෙන් 10,000 කට අධික රුසියානු හමුදා භට පිරිසක් යුක්රේන දේශ සීමා තරණය කරමින් යුක්‍රේනය තුළට ඇතුළු …

‘හිරු CIA’ අනාවරණයෙන් පසු වඩුවාකෙටූගල වනසන ගල්කොරියට තහනමක්

‘හිරු CIA’ අනාවරණයෙන් පසු වඩුවාකෙටූගල වනසන ගල්කොරියට තහනමක් ********************************************* ‘හිරු CIA’ අනාවරණයෙන් පසු වඩුවාකෙටූගල වනසන ගල්කොරියට තහනමක් (24.02.2022 – 21:57 +0530 – hirunews.lk/sinhala) දඹදෙණිය රාජධානියට අයත් වඩුවාකෙටූගලේ පාදම සුනු විසුනු කරමින් පවත්වාගෙන ගිය ගල්කොරියට ලබා දී තිබු බලපත්‍රය ‘හිරු සී.අයි.ඒ.’ හරහා කළ අනාවරණයෙන් පසු තාවකාලිකව අත්හිටුවීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබෙනවා. අමාත්‍යවරයා …