Monthly archives: ජනවාරි, 2022

ගැරඬි ඇල්ලේ සිදු වුණු බිහිසුණු ඛේදවාචකය

ගැරඬි ඇල්ලේ සිදු වුණු බිහිසුණු ඛේදවාචකය ********************************************* ගැරඬි ඇල්ලේ සිදු වුණු බිහිසුණු ඛේදවාචකය (29.01.2022 – 18:05 +0530 – hirunews.lk/sinhala) තරුණියන් 4 දෙනෙකු සහ තරුණයෙකු (1) මෙලෙස අතුරුදන්ව ඇති අතර, ඉන් 22 හැවිරිදි තරුණියකගේ මළ සිරුර පසුව සොයා ගත් බව පොලීසිය සඳහන් කළා. ඔවුන් ඇටම්පිටිය – නාවෙල පාරේ පදිංචිකරුවන්. මෙම පිරිස අද (29) පස්වරුවේ දියනෑම සඳහා …

පුංචි සිතේ පුංචි සිනහා නැංවූ විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ සුමධුර හඬ දැයෙන් සමුගනියි

පුංචි සිතේ පුංචි සිනහා නැංවූ විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ සුමධුර හඬ දැයෙන් සමුගනියි ********************************************* පුංචි සිතේ පුංචි සිනහා නැංවූ විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ සුමධුර හඬ දැයෙන් සමුගනියි (29.01.2022 – 11:56 +0530 – hirunews.lk/sinhala) මෙරට සංගීත ක්ෂේත්‍රයේ කෘතහස්ත ගායිකාවක වන විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (29) පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ බොරැල්ල පොදු …

දෙදෙනකුට දිවි අහිමි කළ අධිවේගී මාර්ගයේ රිය අනතුර – මගත් හරස් වේ

දෙදෙනකුට දිවි අහිමි කළ අධිවේගී මාර්ගයේ රිය අනතුර – මගත් හරස් වේ ********************************************* දෙදෙනකුට දිවි අහිමි කළ අධිවේගී මාර්ගයේ රිය අනතුර – මගත් හරස් වේ (29.01.2022 – 07:53 +0530 – hirunews.lk/sinhala) අධිවේගී මාර්ගයේ අද (29) උදෑසන සිදු වූ අනතුරක් හේතුවෙන් ගිනි ගැනීමට ලක් වූ ලොරි රථය මතුගම ප්‍රදේශයෙන් මිල දී ගෙන ආඬි අම්බලම ප්‍රදේශයට රැගෙන …

පාර්ලිමේන්තුවේ කථානායකටත් කොරෝනා

පාර්ලිමේන්තුවේ කථානායකටත් කොරෝනා ********************************************* පාර්ලිමේන්තුවේ කථානායකටත් කොරෝනා (29.01.2022 – 06:54 +0530 – hirunews.lk/sinhala) කථානායක මහින්ද යාපා අබේවර්ධනට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. පෙරේදා (26) දින සිදු කරන කොරෝනා පරීක්ෂණයකින් අනතුරුවයි, කතානායකවරයාට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ. කතානායකවරයා සිය නිල නිවසේ දී ම නිරෝධායනයට ලක්වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම කතානායක නිල නිවසේ සේවකයින් තිදෙනකුට (3) ද …

අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්නැ යි ඉල්ලීමක්

අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්නැ යි ඉල්ලීමක් ********************************************* අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්නැ යි ඉල්ලීමක් (28.01.2022 – 13:22 +0530 – hirunews.lk/sinhala) අද (28) රාත්‍රී කාලයේ දී විදුලිජනන පද්ධතියේ මෙගාවොට් 20 ක පමණ හිඟතාවයක් ඇති වියහැකි බව විදුලිබල මණ්ඩලය පවසනවා. මේ හේතුවෙන් පස්වරු 06:30 ත් රාත්‍රි 08:30 ත් අතර, විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. …

ඉතිහාසය අලුතෙන් ලියන ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ඉතිහාසය අලුතෙන් ලියන ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව ********************************************* ඉතිහාසය අලුතෙන් ලියන ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව (28.01.2022 – 15:09 +0530 – hirunews.lk/sinhala) වසර ගණනාවක් පුරා ගුවන් හමුදාව සතු සියලු ගුවන් යානාවල සේවා සහ නඩත්තු කටයුතු සිදු කෙරුණේ අදාළ ගුවන්යානයේ නිජ භූමියේදී යි. ගුවන් යානා අලුත්වැඩියා පක්ෂාංගය ඒ පරණ කතාවට නැවතීමේ තිත තබා …

සතොස නඩු 03 කින් ඇමති ජොන්ස්ටන් ඇතුලු තුන්දෙනෙක් (3) නිදහස්

සතොස නඩු 03 කින් ඇමති ජොන්ස්ටන් ඇතුලු තුන්දෙනෙක් (3) නිදහස් ********************************************* සතොස නඩු 03 කින් ඇමති ජොන්ස්ටන් ඇතුලු තුන්දෙනෙක් (3) නිදහස් (28.01.2022 – 11:01 +0530 – hirunews.lk/sinhala) සතොස සේවකයින් 153 දෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබූ නඩු 3 කින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු තුන්දෙනෙකු …

කුණු කා මැරෙන අලි : සුද්දාගෙන් අහන්න – රාජ්‍ය ඇමති විමලවීර

කුණු කා මැරෙන අලි : සුද්දාගෙන් අහන්න – රාජ්‍ය ඇමති විමලවීර ********************************************* කුණු කා මැරෙන අලි : සුද්දාගෙන් අහන්න – රාජ්‍ය ඇමති විමලවීර (28.01.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala) වන අලි ගැටලුව විසඳීම සඳහා රජයෙන් තමන්ට ප්‍රතිපාදන වෙන් නො කරන බව වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම් ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා …

ඊයේ (27) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 942 ක්

ඊයේ (27) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 942 ක් ********************************************* ඊයේ (27) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 942 ක් (28.01.2022 – 07:33 +0530 – hirunews.lk/sinhala) ඊයේ (27) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 942 ක් හඳුනා ගැනුණා. එමෙන්ම, ජනවාරි පළමු (01) වැනි දා සිට 20 වැනි දා දක්වා ප්‍රමාද වී වාර්තා කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු …

‘හිරු CIA’ හෙළි කළ ගල්කිස්ස වදකාගාරයේ නොදුටු පැත්ත එළියට

‘හිරු CIA’ හෙළි කළ ගල්කිස්ස වදකාගාරයේ නොදුටු පැත්ත එළියට ********************************************* ‘හිරු CIA’ හෙළි කළ ගල්කිස්ස වදකාගාරයේ නොදුටු පැත්ත එළියට (27.01.2022 – 20:33 +0530 – hirunews.lk/sinhala) ‘හිරු සී.අයි.ඒ.’ හරහා ඊයේ (26) අප හෙළි කළේ ගල්කිස්ස – දක්ෂිණාරාම පාරේ පිහිටා ඇති වදකාගරයක් බදු වු මෙම ලැගුම්හල පිළිබඳවයි. ගල්කිස්ස අවට සැරිසරන වීදි ගණිකාවන් තමන් සොයා පැමිණෙන පුද්ගලයින් මෙම …