Monthly archives: නොවැම්බර්, 2021

පාසල් වාර අවසන් කිරීම ගැන අතිවිශේෂ නිවේදනයක්

පාසල් වාර අවසන් කිරීම ගැන අතිවිශේෂ නිවේදනයක් ********************************************* පාසල් වාර අවසන් කිරීම ගැන අතිවිශේෂ නිවේදනයක් (27.11.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala) 2021 වර්ෂයට අදාළව පාසල් විභාග පැවැත්වෙන දින හා මෙම වසර සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතිවිශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2021 …

අවදානමට පෙර බූස්ටර් එන්නත ගන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි

අවදානමට පෙර බූස්ටර් එන්නත ගන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි ********************************************* අවදානමට පෙර බූස්ටර් එන්නත ගන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි (27.11.2021 – 08:44 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අද (27) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ‘ඔමික්‍රෝන්’ නව ප්‍රභේදයේ බලපෑම අවම …

විදුලි ඉංජිනේරුවන් තවමත් වර්ජනයේ

විදුලි ඉංජිනේරුවන් තවමත් වර්ජනයේ ********************************************* විදුලි ඉංජිනේරුවන් තවමත් වර්ජනයේ (26.11.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala) කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (26) 2වන දිනටත් ක්‍රියාත්මක වුණා. එම සංගමයේ සභාපති ඉංජිනේරු සෞම්‍ය කුමාරවඩු මහතා කියා සිටියේ …

වයස අවුරුදු 60 ඉක්ම වූ සියලු දෙනාට ජංගම සේවා මගින් බූස්ටර් එන්නතක්

වයස අවුරුදු 60 ඉක්ම වූ සියලු දෙනාට ජංගම සේවා මගින් බූස්ටර් එන්නතක් ********************************************* වයස අවුරුදු 60 ඉක්ම වූ සියලු දෙනාට ජංගම සේවා මගින් බූස්ටර් එන්නතක් (26.11.2021 – 14:51 +0530 – hirunews.lk/sinhala) කොරෝනා මර්දන එන්නත් දෙවන (2) මාත්‍රාව ලබා මාස 3 ඉක්ම වූ වයස අවුරුදු 60 ට වැඩි සියලුදෙනාට ජංගම සේවා මගින් බූස්ටර් එන්නත ලබාදීමට කටයුතු …

දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ප්‍රබලතම කොරෝනා ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාවෙත් අවධානය

දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ප්‍රබලතම කොරෝනා ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාවෙත් අවධානය ********************************************* දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ප්‍රබලතම කොරෝනා ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාවෙත් අවධානය (26.11.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala) නව කොරෝනා ප්‍රභේදය මෙරටට පැතිරීමේ අවදානම පිළිබඳව අද (26) පැවැත්වෙන කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මෙතෙක් සොයා ගැනුණු ප්‍රබලතම කොරෝනා වෛරස් ප්‍රභේදය ලෙස …

අකුරට වැඩ ආරම්භයක් පමණයි – ඉදිරි පියවරට සූදානම් බව විදුලි ඉංජිනේරුවරුන් කියයි

අකුරට වැඩ ආරම්භයක් පමණයි – ඉදිරි පියවරට සූදානම් බව විදුලි ඉංජිනේරුවරුන් කියයි ********************************************* අකුරට වැඩ ආරම්භයක් පමණයි – ඉදිරි පියවරට සූදානම් බව විදුලි ඉංජිනේරුවරුන් කියයි (26.11.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala) අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භක පියවරක් පමණක් බවත්, තවත් පියවර 2 ක් සිය සංගමය සතුව පවතින බවත්, ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය …

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල සංකේත වැඩ වර්ජනය දෙවැනි (2) දිනටත්

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල සංකේත වැඩ වර්ජනය දෙවැනි (2) දිනටත් ********************************************* සෞඛ්‍ය වෘත්තීය සමිතිවල සංකේත වැඩ වර්ජනය දෙවැනි (2) දිනටත් (25.11.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 16 ක් එක් ව ක්‍රියාත්මක කරන සංකේත වැඩ වර්ජනය අද (25) දෙවන (2) දිනටත් ක්‍රියාත්මක යි. වැටුප් සහ දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කර …

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක ********************************************* විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක (25.11.2021 – 12:14 +0530 – hirunews.lk/sinhala) යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ඇමෙරිකානු සමාගමකට පවරාදීමේ ගිවිසුමට එරෙහිව සහ විදුලිබල කේෂත්‍රයේ පවතින ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද (25) දහවල් 12 සිට අකුරට වැඩි කිරීමේ …

දෙසැම්බර් 08 වන දින විදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානමින්

දෙසැම්බර් 08 වන දින විදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානමින් ********************************************* දෙසැම්බර් 08 වන දින විදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානමින් (25.11.2021 – 08:08 +0530 – sinhala.adaderana.lk) දෙසැම්බර් 08 වන දින දිවයින පුරා සිටින සියලු විදුලි සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය තිබේ. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් …

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා – ජනපති

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා – ජනපති ********************************************* පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා – ජනපති (24.11.2021 – 22:23 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය වුවද අවශ්‍ය නම් අහෝසි කිරීමට ආණ්ඩුවට බලය ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේබව සඳහන් කළේ අධි තාක්ෂණික කේබල් …