Monthly archives: දෙසැම්බර්, 2020

කොළඹින් පිටවන අයට ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ තවදුරටත් – ආසාදිතයන් 41 ක් හඳුනා ගැනෙයි

කොළඹින් පිටවන අයට ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ තවදුරටත් – ආසාදිතයන් 41 ක් හඳුනා ගැනෙයි ********************************************* කොළඹින් පිටවන අයට ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ තවදුරටත් – ආසාදිතයන් 41 ක් හඳුනා ගැනෙයි (27.12.2020 – 07:37 +0530 – hirunews.lk/sinhala) කොළඹ උතුර සහ මැද කොළඹ පොලිස් බලප්‍රදේශ 9 ක් සහ කොස්ගම, අවිස්සාවේල්ල සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කිරීමට අදාළ නියෝග තවදුරටත් …

සුනාමි පැමිණ වසර 16 යි – හඳුනා නොගත් මළ සිරුරු කොටස් 300 ක්

සුනාමි පැමිණ වසර 16 යි – හඳුනා නොගත් මළ සිරුරු කොටස් 300 ක් ********************************************* සුනාමි පැමිණ වසර 16 යි – හඳුනා නොගත් මළ සිරුරු කොටස් 300 ක් (26.12.2020 – 13:30 +0530 – hirunews.lk/sinhala) සුනාමි ව්‍යවසනය සිදුවී වසර 16 ක් ගත වන අද, මිය ගිය ජනතාව සිහිපත් කරමින් දිවයින පුරා විනාඩි දෙකක (2) නිශ්ශබ්දතාවක් පවත්වනු ලැබුවා. …

පිළිකා වෙදකමට මුවා වූ ජාවාරම

පිළිකා වෙදකමට මුවා වූ ජාවාරම ********************************************* පිළිකා වෙදකමට මුවා වූ ජාවාරම (25.12.2020 – 21:18 +0530 – hirunews.lk/sinhala) පිළිකා රෝගීන් සදහා ප්‍රතිකාර කරන දේශීය වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින්, ජනතාව මුලා කරන පුද්ගලයෙකු පිළිබදව තිස්සමහාරාම දියස්යාය ප්‍රදේශයෙන් වාර්තා වනවා. එම පුද්ගලයාගෙන් ඖෂධ ලබාගත් බොහෝ දෙනෙකු කිසිඳු සුවයක් නොලබාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ‘හිරු සී.අයි.ඒ.’ කළ ගවේෂණයකදී හෙළි …

දෙවනගල රකින සටන මුදලට විකිණු මන්ත්‍රී නිසා දෙවනගලම ගුටි කෙලියක …. පොහොට්ටුවෙන් පන්නා දමන බව ද කියයි …

දෙවනගල රකින සටන මුදලට විකිණු මන්ත්‍රී නිසා දෙවනගලම ගුටි කෙලියක …. පොහොට්ටුවෙන් පන්නා දමන බව ද කියයි … කිරිදරු ජාවාරමේ සුලමුල මෙන්න සෞඛ්‍ය ලේකම් ධූරයට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාව පත් කරන්න – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ආණ්ඩුව රැක ගැනීමට ධනාත්මක විවේචනයක් තිබිය යුතුයි – වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අත්අඩංගුවට …

කඩාවැටුණු කුඹුක් ගසෙන් එගොඩ මෙගොඩ යන අසරණ ගොවියෝ

කඩාවැටුණු කුඹුක් ගසෙන් එගොඩ මෙගොඩ යන අසරණ ගොවියෝ ********************************************* කඩාවැටුණු කුඹුක් ගසෙන් එගොඩ මෙගොඩ යන අසරණ ගොවියෝ (25.12.2020 – 13:51 +0530 – hirunews.lk/sinhala) වළගම්බා රජ දවස සිට පැවත එන පාරම්පරික ගම්මානයක් වන සොරණාතොට, කිරිඔරුව ගම්මානය ස්වභාව සෞන්දාර්යෙන් සපිරි සුන්දර ගමක්. පාරම්පරික උරුමයන් වන ගන්නිල්ලේ වෙල්යායේ වී වගාව සහ එළවළු වගාවේ යෙදෙන ගම්වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේද …

මෙරට කොරෝනා ආසාදිතයින් සමස්තය 40,000 ට ආසන්න වෙයි

මෙරට කොරෝනා ආසාදිතයින් සමස්තය 40,000 ට ආසන්න වෙයි ********************************************* මෙරට කොරෝනා ආසාදිතයින් සමස්තය 40,000 ට ආසන්න වෙයි (25.12.2020 – 08:11 +0530 – hirunews.lk/sinhala) ඊයේ (24) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයන් 592 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 39,231 දක්වා ඉහළ ගියා. ඉන් 570 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර තවත් 18 දෙනෙකු බන්ධනාගාර …

පාස්කු වින්දිතයන්ට ලෝක මුස්ලිම් සන්ධානය ලබාදුන් මුදල් ගැන විජේදාස ප්‍රශ්න කරයි

පාස්කු වින්දිතයන්ට ලෝක මුස්ලිම් සන්ධානය ලබාදුන් මුදල් ගැන විජේදාස ප්‍රශ්න කරයි ********************************************* පාස්කු වින්දිතයන්ට ලෝක මුස්ලිම් සන්ධානය ලබාදුන් මුදල් ගැන විජේදාස ප්‍රශ්න කරයි (24.12.2020 – 13:12 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට ලබාදීම සඳහා ලෝක මුස්ලිම් සන්ධානය ලබාදුන් මුදල් වලට කුමක් සිදුවූයේද යන්න දන්වා එවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරනවා. …

මිනී භූමදානය කිරීමෙන් ඕජස් මගින් ජල මුලාශ්‍රවලට අපද්‍රව්‍ය එකතු විය හැකියි – මහාචාර්ය චන්ද්‍රා ජයසේන

මිනී භූමදානය කිරීමෙන් ඕජස් මගින් ජල මුලාශ්‍රවලට අපද්‍රව්‍ය එකතු විය හැකියි – මහාචාර්ය චන්ද්‍රා ජයසේන ********************************************* මිනී භූමදානය කිරීමෙන් ඕජස් මගින් ජල මුලාශ්‍රවලට අපද්‍රව්‍ය එකතු විය හැකියි – මහාචාර්ය චන්ද්‍රා ජයසේන (23.12.2020 – 19:28 +0530 – sinhala.adaderana.lk) කොවිඩ් ආසාධිත මළ සිරුරු භූමදාන කිරීම නිසා භූගත ජලයට වෛරසය මුසුවිය හැකි බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. ඔවුන් සඳහන් …

තුන්වන (3) පාසල් වාරය අදින් අවසන් – නව වසරේ පාසල් ආරම්භය ජනවාරි 11 වනදා

තුන්වන (3) පාසල් වාරය අදින් අවසන් – නව වසරේ පාසල් ආරම්භය ජනවාරි 11 වනදා ********************************************* තුන්වන (3) පාසල් වාරය අදින් අවසන් – නව වසරේ පාසල් ආරම්භය ජනවාරි 11 වනදා (23.12.2020 – 18:07 +0530 – hirunews.lk/sinhala) කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කයන්හි පාසල් සහ හුදකලා කර ඇති පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් හැර සෙසු සියලු පාසල්වල 2021 වසරේ …

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක්

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක් ********************************************* කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක් (23.12.2020 – 12:46 +0530 – hirunews.lk/sinhala) පසුගිය දිනවලට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක් පෙන්නුම් කෙරෙනවා. කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ (22) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත 428 දෙනාගෙන් 101 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී …