Day archives: මාර්තු 12th, 2018

දිගන-තෙල්දෙණිය කලහය ගැන මුසල්මානුවෙකු කරන විස්මිත විචාරය මෙන්න….

(11.03.2018 – 22:56 +0530 – lankacnews.com) තමන් මුහුණ දී සිටින අස්ථාවරභාවයෙන් මිදීම සඳහා ආණ්ඩුව තෙල්දෙනියෙන් ඇරඹි සිංහල – මුස්ලිම් ගැටුම සමනය කිරීමට පොලීසිය යෙදවීම මග හැර සිටීමෙන් එම ගැටුම වෙනත් ප‍්‍රදේශ කරා වේගයෙන් පැතිර ගිය බවත් ඒ නිසා ජීවිත හානි, දේපළ හානි මෙන්ම ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත් වීම ද සිදු වූ බවත් මේ ගැටුමේ …