Day archives: පෙබරවාරි 16th, 2018

ජාතික ආණ්ඩුව නැත්නම්, ඒකාබද්ධයේ කොන්දේසි විරහිත සහය ජනපතිට

(15.02.2018 – 19:16 +0530 – hirunews.lk/sinhala) ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම සඳහා කොන්දේසි විරහිතව සහය ලබා දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නාරාහේන්පිට – අභයාරාම විහාරස්ථානයේ අද පස්වරුවේ බෝධිපූජා පිංකමකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව …