Day archives: පෙබරවාරි 7th, 2018

රනිල්-අර්ජුන් වැඩ නතර නොකරයි.. ‘ටයි-කෝට් හොරකම’ අහු නොවී කරන්න අලුත් පනතක් ගෙනේ…

(07.02.2018 – 03:31 +0530 – lankacnews.com) ‘සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත’ නම් වූ නව නීතියක් ගෙන ඒමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනවාරි 18 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් එම නව නීතියට අදාළ කෙටුම්පත මේ දිනවල සිංගප්පූරුවට වී සැඟවී සිටින ඔහුගේ ගජ මිතුරු අර්ජුන් මහේන්ද්‍රන් විසින් සැකසූ එකක් බවත් අද (06) කොළඹ දී …