Category «මිසදිටු බොරු ආගම්»

පාස්කු ප්‍රහාරයට පෙර ෂැංග්‍රිලා බෝම්බකරුගෙන් හඬපට දෙකක් (02)

(10.06.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala) ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බයක් පුපුරුවා ගත් ඊබ්‍රාහිම් ඉල්හාම් නමැත්තා ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ දෙමටගොඩ මහවිල නිවසට පැමිණ තම දෙමව්පියන්ට ලබාදීම සඳහා හඩපට දෙකක් පටිගත කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනපති විමර්ශන කොමිසමේදී අනාවරණය වුණා. එමෙන්ම ඊබ්‍රහයිම් ඉල්හාම්ගේ බිරිද වන ෆාතිමා ජිෆ්රිගේ බැංකු ගිණුමක තිබූ මුදල් අස්ථාන ගතවීමක් සම්බන්ධයෙන් …

ජනපති කොමිසම හමුවේ දිගහැරෙන පාස්කු ප්‍රහාරයේ අලගිය මුලගිය තැන්

(06.06.2020 – mawbima.lk) පාස්කු ඉරුදින ප්‍රහාරයේ එක් එල්ලයක් වූ මඩකළපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළ ස්වයංඝාතකයා එම ප්‍රහාරයට පෙරදින මඩකළපුවට ගොස් තිබුණේ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයකින් බවට මේ වනවිට ජනාධිපති කොමිසම හමුවේ කරුණු අනාවරණය වී තිබේ. මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නමැති එම ස්වයංඝාතකයාට අදාළ බස් රථයේ ආසනයක් වෙන් කර දී තිබුණේ කොච්චිකඩේ බෝම්බකරු …

ප‍්‍රඥා මූලිකවූ අවිහිංසාවාදී බෞද්ධ ධර්මදූත සේවාව

(05.06.2020 – 06:05 +0530 – lankaleadnews.com) අද වන විට ලෝකයේ විවිධ රටවල්වල ව්‍යාප්ත වී තිබෙන ආගම්වල ඉතිහාසය දෙස බලන විට එහි තැවරී ඇති රුධිරය ගණන් කළ නොහැකි තරම්ය. රුධිරය සමග මුසු වූ ධර්ම ප‍්‍රචාරය නිසා ලෝකයේ බොහෝ ආගම් වලට අතීතය දෙස බලා සතුටු විය නොහැකිය. විවේචනාත්මකව නොව යථාර්ථවත්ව බලන විට පවා මෙම ප‍්‍රකාශය අසත්‍ය බව …

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වැනිදා

= මේ පිටුවේ සිරස්තල = • පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වැනිදා (විඩියෝ) • කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ පවුල් 242 ක පුද්ගලයින් 1010 ක් නිරෝධායනයට • පිළියන්දල කොරෝනා ආසාදිතයාගේ සමීපතමයන් 11 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට • පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල දින 3 ක් වැසේ (විඩියෝ) • වෑතර ප්‍රදේශයෙන් මාළු ගත්ත අය වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න • ඇඳිරි …

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බදියුදින්ගේ සහෝදරයා ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට

= මේ පිටුවේ සිරස්තල = • පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බදියුදින්ගේ සහෝදරයා ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට (විඩියෝ) • ලංකාවේ පළමු වතාවට වතුරේ ඉපදුන පුංචි බිළිඳා • තවත් ආසාදිතයින් 14 ක් – සමස්ත ආසාදිතයින් ගණන 233 දක්වා වැඩි වෙයි (විඩියෝ) • ඇඳිරි නීති කාලය තුළ පොළොන්නරුවේ ‍නීති විරෝධි මත්පැන් සමඟ පුද්ගලයින් 180 ක් අත්අඩංගුවට (විඩියෝ) • එළවලු-පළතුරු …

ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට ගුවන් ගමන් තහනමක්

= මේ පිටුවේ සිරස්තල = • ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට ගුවන් ගමන් තහනමක් • දක්ෂිණ අධිවේගයේ බස් රථයක් ගිනි ගනී (විඩියෝ) • ඉන්ධන සඟවන හිමියන්ගේ බලපත්‍ර අහෝසියි – ඇමති අමරවීර • කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානවල 1100 ක් – කිසිදු අනවශ්‍ය බියක් එපා – ජන ජීවිතයට බලපාන තත්ත්වයකට ඉඩ නැහැ – ජනපති (විඩියෝ) • …

2016 දී පැමිණි ප්‍රශ්නගත තුර්කි ජාතිකයින් 14 ක් රටින් පිටවී නෑ – පාස්කු කොමිසමේදී හෙළි වෙයි

= මේ පිටුවේ සිරස්තල = • 2016 දී පැමිණි ප්‍රශ්නගත තුර්කි ජාතිකයින් 14 ක් රටින් පිටවී නෑ – පාස්කු කොමිසමේදී හෙළි වෙයි (විඩියෝ) • රාජ්‍ය දියුණු කිරීමේ යතුර අධ්‍යාපනය – අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම (විඩියෝ) • පස්වැනි දිනටත් රවී සොයා මෙහෙයුම් (විඩියෝ) • කොරෝනා බියෙන් ලංකාවට ආපු පියා නිසා දියණියට අත්වුණු අවාසනාවන්ත ඉරණම (විඩියෝ) • …

පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකියි – කාදිනල් හිමි

(07.03.2020 – 20:46 +0530 – sinhala.adaderana.lk) පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ කර නොගත යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුව ද සිදුකරන පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. රාගම තේවත්ත දේවස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ අගරදගුරු …

රිෂාඩ් බදියුදීන් සහ කබීර් හෂීම් ගැන පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දී හෙළිදරව්වක්

= මේ පිටුවේ සිරස්තල = • රිෂාඩ් බදියුදීන් සහ කබීර් හෂීම් ගැන පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දී හෙළිදරව්වක් (විඩියෝ) • ‘මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට’ කෘතිය එළිදැක්වෙයි (විඩියෝ) • විධිමත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් වහා සම්පාදනයට ජනපති අවධානය • හැඳල නිරෝධායනය ඉරිදා (08) සිට සූදානම් (විඩියෝ) • කොරෝනා ආසාදිතයින් 93,000 ඉක්මවයි • කොරෝනා රසායනාගාර පරීක්ෂා සඳහා තවත් මධ්‍යස්ථාන …

බොදු බලේ දින 14 ක් කල් දෙයි ! බොරු අවලාද ගැන කරුණු 24 කට පිළිතුරු ඉල්ලා විජයදාසට ලිපියක්

(02.03.2020 – colombotoday.com) පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් 2019 අප්‍රේල් මස 21වන දින සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයන් පිළිබඳව විමර්ශනය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියෙහි පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදුබල සේනා සංවිධානය සම්බන්ධයෙන් ලබාදුන් අසත්‍ය සාක්ෂි සම්බන්ධයෙන් දින 14 ක් ඇතුලත කරුණු දක්වන ලෙස දන්වමින් 2020 මාර්තු 02 වන …