Category «විද්‍යා – තාක්ෂණ»

වෛද්‍ය සාෆි ගැන විමර්ශන අලුත් කණ්ඩායමකට – නැවත සාක්ෂි ලබා ගැනීමටත් අවස්ථාවක්

(12.12.2019 – 19:25 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ෂිහාබ්දීන්ට එරෙහි චෝදනා විමර්ශණය සදහා සහකාර පොලිස් අධිකාරිවරයෙක් යටතේ නව කණ්ඩායමක් පත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වඳභාවයට පත් කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (12) කැඳවූ අවස්ථාවේදියි. අපරාධ …

රන් පාදම සහිත නව චුඩා මාණික්‍යය රුවන්වැලි මහ සෑ රදුන්ට පළඳවයි

(25.11.2019 – 20:23 +0530 – hirunews.lk/sinhala) රන් පාදම සහිත නව චුඩා මාණික්‍යය ඓතිහාසික රුවන්වැලි මහ සෑ රදුන්ට පැළදවීම අද (25) සිදු කෙරුණා. නව චුඩා මාණික්‍යය පැලඳවු කොත නිරාවරණය කිරිමට නියමිතවී ඇත්තේ හෙට (26) පෙරවරුවේයි. ඓතිහාසික රුවන්වැලි මහාසෑයේ නව චුඩා මාණික්‍යය පසුගිය 18 වනදා සිට ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සහ කුරුණෑගල …

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා සිදුකළ කතාව

= මේ පිටුවේ සිරස්තල = • අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා සිදුකළ කතාව (විඩියෝ) • ගෝඨාභය රාජපක්ෂ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි (විඩියෝ) • හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි (විඩියෝ) • හිස්බුල්ලා අනාරාධිතවම දිවුරුම් දීමට එයි… ජනපති නියෝගයෙන් ආපසු හරවා යවයි ! (විඩියෝ) • මහ …

“ගෝඨාභය හෘදයාබාදයකින් රෝහලේ..?” යමපාලන මඩ බලකායේ අන්තිම නාට්ටිය වේලාසනින් එළියට පනී…

= මේ පිටුවේ සිරස්තල = • “ගෝඨාභය හෘදයාබාදයකින් රෝහලේ..?” යමපාලන මඩ බලකායේ අන්තිම නාට්ටිය වේලාසනින් එළියට පනී… • නොබෙල් තෑග්ගට පමණක් දෙවෙනි ඇමෙරිකානු AAAS සම්මානය ශ්‍රී ලාංකිකයන් දෙපළකට… • දැනගනිව් (NGO වේසිපුත්‍රයිනි), රටට ණය නැති අපිට රණවිරුගාය … • පරාජය ඉව වැටෙයි…. ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ප්‍රවෘත්ති පැන දුවයි…. මඩ කප්පිත්තෙක් වැඩ බැලීමට පත් කරයි… • …

අධ්‍යාපනය ආර්ථිකයට බද්ධ කරමු – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුදන්ත ලියනගේ

(22.10.2019 – 09:27 +0530 – lankadeepa.lk) ජනපතිවරණ උණුසුම දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. එම පසුබිමේ විවිධ මාතෘකා ඔස්සේ එළි බසින කතන්දර රාශියකි. රටේ ප්‍රමුඛ අංශ සම්බන්ධයෙන් අපේක්ෂක මට්ටමෙන් දක්වන අදහස් ද සමාජයට ගලා යමින් තිබේ. ඒ ඒ පක්ෂවල ප්‍රතිපත්තිද එළිබසින දින වකවානු ප්‍රකාශයට පත්ව අවසන්ය. පසුගිය ජනපතිවරණයේ දී මෙන්ම මෙවරද අධ්‍යාපනය ප්‍රධාන මාතෘකාවකි. මෙරට ශිෂ්‍ය …

ශ්‍රී ලංකා පොළොව අභ්‍යන්තරයේ දැවැන්ත රත්තරං නිධියක්

= මේ පිටුවේ සිරස්තල = • ශ්‍රී ලංකා පොළොව අභ්‍යන්තරයේ දැවැන්ත රත්තරං නිධියක් (විඩියෝ) • තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නියෝගයක් • මුලතිව් නයාරු විහාරස්ථා‍නයේ CCTV සවි කිරීමට පොලිස් බල්ලන් ගෙන් බධා • ජාතික සංවිධාන නියෝජිත මහා සම්මේලනයේදී ගෝඨාට කොන්දේසි විරහිතව සහාය දෙන ඓතිහාසික සම්මුතියකට එළඹෙයි! (විඩියෝ) • GMOA විසි වැදෑරුම් …

ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහනය දෙමල සංස්කෘතියට, හින්දු ආගමට අපහාසයක්.. උතුරේ විරෝධතා..

= මේ පිටුවේ සිරස්තල = • ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහනය දෙමල සංස්කෘතියට, හින්දු ආගමට අපහාසයක්.. උතුරේ විරෝධතා.. • ඇවන්ගාඩ් සමුද්‍ර ආරක්ෂක අංශ ප්‍රධානියා ගුවන් තොටේ දී අත්අඩංගුවට • වෛද්‍ය ෂාෆිගේ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල්යයි • රනිල් සහ සජිත් කුලල් කන්නේ බලය අරගෙන හොරකම් කරන්න – සුනිල් හඳුන්නෙත්ති (විඩියෝ) • පාසල් කටයුතු අදත් (27) අඩාලයි …

අකිල විරාජ් සහරාන්ටත් වඩා භයානකයි – උදය ගම්මන්පිල

(23.09.2019 – 16:01 +0530 – sinhala.adaderana.lk) 1994 වසරේ අංක 19 දරන අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිෂන් සභා පනතේ 11 වන වගන්තිය අනුව එහි අධක්ෂක ජනරාල්වරයාට නඩු පැවරීමට හැකි වන්නේ කොමසාරිස්වරු නියෝගයක් කළහොත් පමනක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් …

ග්‍රහලෝක දෙක පිළිබඳ ඉදිරි පර්යේෂණ වලට රජයේ සහාය ලැබුණොත් එය විශාල ශක්තියක් – මහාචාර්ය චන්දන ජයරත්න

(21.08.2019 – mawbima.lk) ආතර් සී. ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය මඟින් සිදුකළ පරීක්‍ෂණවලින් සොයාගත් නව ග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක දෙක පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ කටයුතුවලට රජයේ සහාය ලැබෙන්නේ නම් එය පරීක්‍ෂණවලට විශාල ශක්තියක් වනු ඇතැයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය. ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ගේ මෙම නව ග්‍රහලෝක පද්ධතිය සොයා ගැනීම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් විශාල පිළිගැනීමක් …

නෙළුම් කුලුනේ වැඩ ඉබි ගමනේ : රජයට මිලියන 5,475 ක ආදායමක් නැති වෙලා

(08.08.2019 – 22:00 +0530 – lankadeepa.lk) නෙළුම් කුලුන පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියෙන් නිසි ආකාරයට පවරා නොගැනීමත්, ඉදිකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන නිසි කාලයට තීරණ නොගැනීම හා කොන්ත්‍රාත්කරු විසින් සිදු කරන ලද ප්‍රමාදයන් නිසා ඇස්තමේන්තුගත අගයන් අනුව 2018 අගෝස්තු 30 වන විට රුපියල් මිලියන 5,475 ක පමණ ආදායමක් රජයට අහිමි වි තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව …