Category «යහපාලන ටිකිරි මොළේ»

පුද්ගලික ප්‍රසාදය මත තීරණ ගන්න එපා – මල්වතු නායකහිමියන්ට ඉල්ලීමක්

(03.10.2017 – 13:53 +0530 – sinhala.adaderana.lk) රටක අනාගතය පිළිබඳව තම පෞද්ගලික මතය අනුව තීරණය නොගන්නා ලෙස මල්වතු මහානායක හිමියන්ගෙන් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඉල්ලීමක් කරයි. අද (03) එළිය සංවිධානය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් උන් වහන්සේ මෙම අදහස් පළ කළේය. තමාද මල්වතු පාර්ශවයේ භික්ෂූන් වහන්සේ නමක් වන …

ව්‍යවස්ථාව වනසා ඡන්දය කල් දැමූ හැටි හිටපු අගවිනිසුරු නූලට පහදයි…. හිරු සලකුණ ‘නෝ හෙල්ලුම්….’

(03.10.2017 – 10:00 +0530 – lankacnews.com) පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කර ගත් ක්‍රියාමාර්ගය නිසා මැතිවරණයක් පැවැත්වීම සිදු නොවීමෙන් පුරවැසියෙක් ලෙස තම පරමාධිපත්‍ය අයිතිය උල්ලංඝණය වන්නේ යයි සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගිය සතියේදී ගොනු කරනු ලැබිය. මේ සම්බන්ධයෙන් ඔහු ගත් එම පියවරට පාදක වූ සියලු නෛතික කරුණු …

ජනාධිපති යලිත් ජනතාව රවටනවාද ?…. පුරුදු පරිදි බොරු කියනවාද ?….

(03.10.2017 – 03:26 +0530 – lankacnews.com) ජනාධිපතිවරයා මේ උත්සාහ දරන්නේ නැවතත් ජනතාව ගොනාට ඇන්දවීමටදැයි ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා ප‍්‍රශ්න කරයි. මේ බව සදහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය : = ජනාධිපතිවරයා මේ උත්සාහ දරන්නේ නැවතත් ජනතාව ගොනාට ඇන්දවීමටද ? = යෝජිත නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව රටේ ඒකීය …

ව්‍යවස්ථා කමිටු අතුරු වාර්තාවෙන් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කරලා – බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය

(29.09.2017 – 11:21 +0530 – lankadeepa.lk) ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් ශ්‍රී ලංකාව එක්සත් (සන්ධීය) රාජ්‍යයක් ලෙස අර්ථ නිරූපණය කර සිංහල ජනයා නොමග යැවීමේ අධම උපක‍්‍රමයක යෙදී ඇතැයි ද, මෙවැනි අදුරදර්ශී යෝජනා හෙළාදකින අතර, වංචනික ක‍්‍රියාවල නිරත නොවන්නැයි රජයට තරයේ අවවාද කරන බව ‘‘බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය’’ නිවේදනයක් නිකුත් …