Category «යහපාලන ටිකිරි මොළේ»

මෝටර් රථයක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් පන්නිපිටියේදී එකිනෙක ගැටේ

(09.10.2017 – 18:38 +0530 – hirunews.lk/sinhala) ඊයේ (8) සවස පන්නිපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙකෙ ගැටීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා. යතුරුපැදියේ පිටුපස සිටි වයස අවුරුදු 64 ක කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත් වූ අතර සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිව්දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත්කර තිබුණා. මෝටර් රථයේ රියදුරු බීමතින් රිය පදවා ඇති බවත් ඔහු එම …

කළු සල්ලි ගෝනිවල දාගෙන ලංකා බැංකුවෙන් පැන්නූ ජනාධිපතිවරණ ‘හංසයා’ පක්‍ෂයේ සභාපති අත්අඩංගුවේ..

(09.10.2017 – 20:19 +0530 – lankacnews.com) පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය විසින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ අත්අඩංගුවට ගෙන ඇත. මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ විදෙස් රටක සිට මෙරට ලංකා බැංකු ශාඛාවකට විශාල මුදලක් ගෙන්වාගෙන එය මාරු කර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේය. අදාල මුදල් තොගය ලිට්රෝ සභාපතිවරයා හා අත්අඩංගුවේ සිටින තවත් සැකකරුවකු සමග පැමිණ …

ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසය රන් අකුරින් ලියැවෙයි.. හිටපු අගවිනිසුරු පුරවැසියෙකු ලෙස විනාඩි 45 ක් අති ප‍්‍රබල තර්ක ගෙනේ..

(09.10.2017 – 21:37 +0530 – lankacnews.com) පසුගිය දා පාර්ලිමේන්තුවේ දි සම්මත් කරගත් කාන්තා නියෝජනය 30% තිබිය යුතුය යයි ගැසට් කල කෙටුම්පතට සම්පූර්ණයෙන් ඉවත් කොට අලුත් මැතිවරණ ක්‍රමයක් ආදේශකරන කෙටුම්පතක් හරහා පලාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම නිසා ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව උල්ලංඝනය වී ඇතැයි සරත් එන්. සිල්වා හිටපු …

බැඳුම්කර වංචාවේ ‘ස්වීපිං’ විමර්ශන මුලාවක් – කීර්ති තෙන්නකෝන්

(08.10.2017 – 15:16 +0530 – sinhala.adaderana.lk) බැඳුම්කර වංචාවට සම්බන්ධ තැනැත්තන් හඳුනාගැනීමට පත් කළ ‘බැඳුම්කර කොමිසම‘ රාජ්‍ය බැංකු බාර කබීර් හෂීම් අමාත්‍යවරයාත්, එදා කිසිම රාජ්‍ය තනතුරක් නොතිබුණු මලික් සමරවික්‍ර‍මත් අතහැර ‘අක්‍ර‍මිකතා පිළිබඳ වගකිව යුතු තැනැත්තා හෝ තැනැත්තන් හඳුනාගන්නට උත්සහ දැරීම ‘ඇරලා බලන්න ලයිෂන් තිබිය දී ඔබලා බලන කොමිෂන් වැඩක්‘ යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක …

යහපාලන ලොක්කෙක් ලංකා බැංකුවෙන් කෝටි 31 ක් ගෝනිවල දාගෙන යද්දී අතේ මාට්ටු.. මහා මුදල් විශුද්ධිකරණයක්..

(07.10.2017 – 21:54 +0530 – lankacnews.com) ලිත්‍රෝ ගෑස් සමාගම මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් වන අතර දේශීයව පාරිභෝගික ජනතාවට ගෑස් බෙදාහැරීම නියලි සිටින රාජ්‍ය ව්‍යපාරයකි. මෙම ආයතනයකට ගෑස් සපයන ආයතනයක් මගින් ලබා ගත් ඇ.ඩොලර් මිලියන 2 කට අධික මුදලක් එනම් රුපියල් මිලියන 310 ක් ඊයේ (06) ශ්‍රී ලංකාවේ පුන්‍ය ආයතනයක ගිනුමකට ලන්ඩනයේ ස්ටැන්ඩර්ඩ් චාර්ට්ඩ් බැංකුවේ …

හම්බන්තොට උද්ඝෝෂණයට පොලිසියෙන් කඳුළු ගෑස්

(06.10.2017 – 12:24 +0530 – sinhala.adaderana.lk) හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යයාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කර තිබේ. මාගම්පුර වරාය සහ මත්තල ගුවන් තොටුපළ විදෙස් රටවලට පැවරීමට එරෙහිව අද (6) දිනයේ පැවති මෙම උද්ඝෝෂණයට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබිණි. එම නියෝගය නිකුත්කර තිබුණේ හම්බන්තොට අධිකරණ බල සීමාව තුළ මාර්ග …

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ප්‍රධාන කරුණු 6 ක් යටතේ රජයට විරෝධය පළ කරයි

(04.10.2017 – 18:58 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාව තුළ බෞද්ධ භික්ෂුන් වහන්සේට සහ සිංහල ජන සමාජයට වර්තමානයේ අත්වී ඇති ඉරණම පිළිබදව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කණගාටුව, අප්‍රසාදය සහ බලවත් විරෝධය පළ කරනවා. එහි මහානායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි මහානාහිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයේ පවා බෞද්ධ භික්ෂූන්ගේ …

මධ්‍යම අධිවේගය හදන්න ණයට ගත් මුදලින් හෙලිකොප්ටර් කුලියට ගෙන කිරිඇල්ල පෞද්ගලික සංචාරයක

(05.10.2017 – 03:22 +0530 – lankacnews.com) මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සදහා ණයට ගත් මුදලින් ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල හෙලිකොප්ටර් කුලියට ගෙන පුද්ගලික ගමන් බිමන් යමින් සිටින බව සිරස රූපවාහිනිය විශේෂ ප‍්‍රවෘත්තියක් විකාශණය කලේය. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය සදහා යයි සදහන් කරමින් හෙළිකොප්ටර් යානයක් කුලියට ගෙන බත්තරමුල්ලේ සිට ත්‍රිකුණාමලය දක්වා ගොස් ඇත්තේ පෞද්ගලික සංචාරයක් බවද …

බැදුම්කර මගඩියේ සියල්ල හෙලිවෙයි… ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි අගමැති රනිල්ට දන්වයි..

(04.10.2017 – 22:49 +0530 – lankacnews.com) බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ හෙලිදරවු වී ඇති කරුණු අනුව එල්ල වන චෝදනා නිසා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඒකාබද්ද විපක්‍ෂය යෝජනා කරයි. මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ බැදුම්කර නිකුත් කරන ක‍්‍රමවේදය වෙනස් කරන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ …

බුදු දහමේ ප්‍රමුඛස්ථානය අහිමියි…. ව්‍යවස්ථා කමිටු වාර්තාවේ වගන්ති මෙන්න….

(04.10.2017 – 03:28 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය : බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානයට සහ ඒකීයභාවයට අත නොතබන බවට ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් නැවත නැවතත් ප්‍රකාශ කරනවා. නමුත් මහ නායක හිමිවරු ඇතුළු බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය කියන්නේ ප්‍රමුඛස්ථානයට …