Category «සංවර්ධනය»

අපි රජකාලේ පටන් සල්ලිකාරයෝ.. ගිණුමේ කෝටි 40 ක් තියෙනවා.. තවත් අක්කර තිස්දාහක්.. – කිරිඇල්ල

(20.10.2017 – 03:28 +0530 – lankacnews.com) තමනට කිසිවෙකුගේ ඉඩම් උවමනා නැති බවත් රජ කාලයේ සිට තම පරම්පරාවට ඉඩම් තිබූ බවත් බලංගොඩින් පමණක් අක්කර තිස්දහසක් තිබූ බවත් උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි. ඔහු මෙම අදහස් පල කලේ අධිවේගී මාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවති විවාදය අමතමිනි. උසාවි යන කාලයේදී මසකට ලක්‍ෂ විසිපහක් ඉපයූ …

මේ සූදානම් වන්නේ, රාජ්‍ය සම්පත් යළි ඥාතීන් අතරේ බෙදා ගැනීමට ද…?

(15.10.2017 – newsfirst.lk/sinhala) මෙරට අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ආර්ථික මොඩලයක් අවශ්‍ය නොවන බව ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටු වාර්තාවේ දක්වා තිබේ. සන්ඩේ ටයිම්ස් පුවත් පතේ නාමිනි විජේදාස මහත්මිය අද මේ පිළිබඳව වාර්තා කළා ය. මෙරට අධිවේගී මාර්ග ඉදිකිරීමේදී රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ ආර්ථික මොඩලයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් …

නෙවිල් ප්‍රනාන්දු රෝහල උසස් රෝහලක් බවට පත් කරනවා..

(10.10.2017 – 08:02 +0530 – lankacnews.com) රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ 30 වන සංවත්සරය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රත්මලානේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, කළමණාකාර අධ්‍යක්ෂ පී. සුන්දරලිංගම්, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ යන මහත්වරු ඇතුලු …

මට චෝදනා කරලා වැඩක් නෑ ; ඇමැති අනුර කුමාරගේ උමා ඔය ව්‍යාපෘතිය විනාශ කළේ ආණ්ඩුව – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

(28.09.2017 – 16:08 +0530 – sinhala.adaderana.lk) විපක්ෂය දඩයම් කිරීමට අලුත් ආණ්ඩුවේ මුලු කාලයම වැය වූ නිසාත් ජවිපෙද කලින් ආණ්ඩුවේ වැරදි සෙවීමටත්, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ කටයුතු මෙහෙයවීමටත් කාලය මිඩංගු කිරීම නිසා ජවිපෙ ඇමැතිවරයකු විසින් මුල පුරන ලද එකම මහාපරිමාන ව්‍යාපෘතිය අර්බුධයට යන විට ඊට වග කිව යුත්තේ තමා බවට ප්‍රචාර ගෙන යන බව හිටපු ජනාධිපති …

මහාරාජා පචවෙයි..! අධිවේගී මාර්ග කොන්ත්‍රාත්තු ගැන නගන අභූත චෝදනා වලට ඇමැති කිරිඇල්ල පිළිතුරු දෙයි..!

(22.09.2017 – 06:50 +0530 – lankaenews.com) “පිටත වටරවුම් මාර්ගය (අදියර 3) කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා පසුගිය රජය රු.බිලියන 6.9 ක් වියදම් කලා. නමුත් අපේ රජය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගය 3 වන අදියරේ කි.මී.1 ක් සඳහා වියදම බිලියන 3.9 ක් පමණයි. කිලෝමීටරයක වියදම බිලියන 3 කින් අඩුවෙලා තිබියත් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කරන්න ඇතැමුන් උත්සාහ කරනවා.“ “පසුගිය …

උමාඔයේ විනාශයෙන් කිරිඳි ඔය අඹදන්ඩේගමින් ගිලා බසියි

(20.09.2017 – lankatruth.com) විනාශකාරී උමාඔය ව්‍යාපෘතිය නිසා මේ වනවිට කිරිඳි ඔය, අඹදන්ඩේගම ප්‍රදේශයෙන් ගිලාබැසීමකට ලක්ව ඇති බව වාර්තාවේ. එම ප්‍රදේශයෙන් කිරිඳි ඔයේ විශාල කුහරයක් ඇතිවී ජලය සම්පූර්ණයෙන්ම ඒ තුළට ගිලාබහිමින් තිබේ. මෙම ප්‍රදේශය විශාල භූගත හුණුගල් තට්ටුවලින් පිරී ඇති බවත් විනාශකාරී උමාඔය ව්‍යාපෘතිය නිසා භූ ඝර්භයේ ඇති ජලය කාන්දු වීම නිසා භූ අභ්‍යන්තරයේ ගිලා බැසීම් …

මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී කතානායකට අමු හිංගලෙන් අමතයි.. පට්ටා ගහයි..

(21.09.2017 – 09:20 +0530 – lankacnews.com) කතානායක කරු ජයසූරිය මහතා ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවූ අපකීර්තිමත්ම පක්‍ෂග‍්‍රාහීම කතානායකවරයා බව පාර්ලිමේන්තුවේදී ඊයේ හදිසියේ සම්මත කරගත් පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත විවාදයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගෙන් දැඩි විවේචන එල්ල විය. ************************************** පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඉතා ආසන්නයි.. (21.09.2017 – 11:20 +0530 …

ගම්මන්පිලට අන්නන්න ඔස්ට්‍රේලියාවෙන් ආ බ‍්‍රයන් ෂැඩික් හොම්බ බිම ඇනගනී.. තමන් කිවුවේ අමූලික බේගල් බව උසාවියේදී කියයි..

(19.09.2017 – 00:11 +0530 – lankacnews.com) ඕස්ට්‍රෙලියානු ජා‍තික බ්‍රයන් ෂැඩික් විසින් පවරා තිබු නඩුවට පෙනී සිටිමෙන් අනතුරුව නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය : ‘‘පෙර දිනයේ වගේම අද දිනයේත් බ්‍රයන් ෂැඩික් විසින් පවසන්නේ බොරු බව අධිකරණය ඉදිරියේ පිළිගන්න ඔහුටම සිදුවුනා. විශේෂයෙන්ම අද තියෙන දේශපාලන තත්වය ගැන අවධානය යොමු කලොත් …

කොළඹ වරායට එන නැව් කැළණි ගඟ දිගේ කඩුවෙලට..! – චම්පිකගේ සිහින ගැන කියයි

(11.09.2017 – 07:00 +0530 – lankaenews.com) කැළණි ගඟ සංවර්ධනය කර කඩුවෙල සිට කොළඹ දක්වා ගං ඉවුරේ විකල්ප මාර්ගයක් ඉදිකිරීමටත්, කැළණි ගඟේ ජල මට්ටම පාලනය කර කොළඹ වරායේ කුඩා නැව් කඩුවෙල දක්වා ගෙනැවිත්, අධිවේගී මාර්ගයත් සමග ගාල්ල වරාය සහ හම්බන්තොට වරාය දක්වා සම්බන්ධ කිරීමට හැකි වන කැළණි ගඟ ව්‍යාපාරයක් මහවැලි ව්‍යාපාරය සේ වත්මනට අත්‍යාවශ්‍ය යැයි මහා …