Category «සංවර්ධනය»

මේක රට සම්පූර්ණයෙන් විකුණන්න පාර කපන අයවැයක්… – ජනතා විමුක්ති පෙරමුණ

(10.11.2017 – lankatruth.com) වර්තමාන ආණ්ඩුවේ සිව්වෙනි අයවැය මෙන්ම මංගල සමරවීර ඇමතිවරයාගේ මංගල අයවැය රට සම්පූර්ණයෙන් විකිණීමට පාර කපන අයවැයක් බවත් 1977 න් පස්සේ මේ රටේ ඇතිවුණු කොල්ලකාරී ආර්ථික ක‍්‍රමය තවදුරටත් වේගවත්ව ඉදිරියට ගෙනයෑම මේ අයවැයේ මූලික හරය බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව පැවසූවේ අද (10) …

විභාග රහස් ලොක්කා ගෙදර යවයි

(10.11.2017 – 16:35 +0530 – sinhala.adaderana.lk) විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ රාජකාරී වැඩ අද සිට තහනම් කර තිබේ. ඔහුට විරුද්ධව විෂමාචාර චෝදනා එල්ල වීම හේතුවෙන් මෙලෙස ඉවත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ …

මඤ්ඤොක්කාවලින් වලින් ලන්ෂීට් හදන අලුත්ම තාක්ෂණය. ප්‍රායෝගික ගැටළු නෑ. ඉදිරියේදී රටටම දෙන්න පුළුවන්. අපේම කෙනෙකුගෙ වැඩක්

(08.11.2017 – nethgossip.lk) පසුගිය කාලය පුරාම පැවති කුණු ප්‍රශ්නය,පරිසර දූෂණය වගේ ගොඩක් ආපදා වලට සෘජුවම බලපාපු දෙයක් තමයි පොලිතින් වර්ග. මේ නිසා පොලිතින් භාවිතය සම්බන්ධයෙන් රජය නීති ගොඩක් පනවා තිබුණා. විශේෂයෙන්ම ලන්ච් ෂීට භාවිතය සඳහාද සීමා පැනවුනා. මේ නිසා බොහෝ දෙනා ලන්ච් ෂීට් වලට විකල්ප ඉදිරිපත් කලද ඒවා භාවිතයේදී ප්‍රායෝගික ගැටළු බොහෝ ප්‍රමාණයක් මතුවුනා. ඒ …

INFOTEL -2017 ඇරඹෙයි

(02.11.2017 – biz.adaderana.lk) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලයත්, FITIS (Federation of IT Industry) ආයතනයත්, විසින් ඩිජිටල් ආර්ථිකයක් කරා තේමාවෙන් ක්‍රියාවට නංවා ඇති INFOTEL 2017 ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ඊයේ (01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි. INFOTEL ප්‍රදර්ශනයට වසර 25 ක් සපිරීම නිමිත්තෙන් මෙවර ප්‍රදර්ශනය විදුලි …

ලංකා රාජ්‍ය ජාලයේ දෙවන අදියර ඇරඹෙයි

(01.11.2017 – biz.adaderana.lk) රාජ්‍ය ආයතන එකම පරිගණක ගත ජාලයකට සම්බන්ධ කෙරෙන ලංකා රාජ්‍ය ජාල (LGN) ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කර තිබේ. මේ යටතේ මුලික වශයෙන් තවත් රාජ්‍ය ආයතන 860 ක් සම්බන්ධ කිරීම ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. මෙම ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම ලබන 7 …

රජයට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්න ජනවරමක් නැහැ – නාලක ගොඩහේවා

(29.10.2017 – nethnews.lk) වත්මන් රජයට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට ජනවරමක් නොමැති බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කර තිබෙනවා. ඔහු පවසන්නේ, ‘‘ජනතාව රජයක් පත්කරගන්නෙ රට පාලනය කරන්න. රජයක මූලික වගකීමක් තමයි ආර්ථිකය කළමනාකාරණය කරන එක. වත්මන් රජය ආර්ථිකය කළමනාකාරණය කිරීමේදී මුළුමනින්ම අසාර්ථකයි. වසර කිහිපයකට පෙර සියයට හතකින් ඉහළ තිබුණ ආර්ථික වර්ධන වේගය මේ …

අවුරුදු දෙහමාරක මෙගාපොලිස් ප‍්‍රගති වාර්තාව චම්පිකම කියයි….

(28.10.2017 – 22:35 +0530 – lankacnews.com) සම්පුර්ණයෙන්ම බිද වැටී ඇති කොළඹ නගරයේ මලාපවාන පද්ධතිය සකස් කිරීම සදහා කෝටි 400 ත් ඉල්ලුවද එය ලබා නොදුන් බව මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති චම්පික රණවක මහතා පවසයි. මෙම මුදල අධිවේගී මාර්ගයේ කිලෝ මීටරයක් සදහා මෙතරම් මුදලක් වැයවන බවද ඔහු පානදුරේදී බස් හෝල්ට් එකක් විවෘත කරමින් පැවසීය. අද කොළඹ …

‘වරාය නගරයේ වැඩ අඩක් අවසන්’ – අමාත්‍ය පාඨලී චම්පික රණවක

(25.10.2017 – 16:49 +0530 – lankadeepa.lk) වරාය නගරයේ ගොඩකිරීම් කටයුතු අඩකටත් වඩා අවසන් වී ඇතැයි මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (25) පැවසීය. වරාය නගරය හෙක්ටයාර් 269 කින් යුතු වන අතර එයින් හෙක්ටයාර් 135 කට ආසන්න ප‍්‍රමාණයක් ගොඩ කර අවසන් බව ද 2019 මැද භාගය වනවිට එහි ගොඩකිරීම් අවසන් කළ …

ඉදිරියේ දී තනි සිගරැට් පැකැට්ටුව විකිණීමත් තහනම් : පාසැලක සිට මීටර් 500 ක් ඇතුලත සිගරැට් විකිණීමත් තහනම් : රාජිත ලෝක සෞඛ්‍ය සමුලුවේ දී කියයි

(20.10.2017 – 19:10 +0530 – lankaenews.com) ලංකාවේ 60% ක් මැරෙන්නේ බෝ නොවන රෝග වලින් 9 වන වරටත් පැවැත්වූනු ලෝක සෞඛ්‍ය සමුලුව මෙවර පසුගිය 15- 17 දක්වා ජර්මනියේ බර්ලින් නුවර දී පැවැත්වුනු අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුලු නියෝජිත පිරිසක් ඊට සහභාගී වූහ. මෙහිදී බෝනොවන රෝග …

දුම්රිය සේවක වර්ජනය අත්හිටුවිමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කරයි

(20.10.2017 – 17:08 +0530 – sinhala.adaderana.lk) අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබූ දුම්රිය සේවක වර්ජනය අත්හිටුවිමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව වර්ජනය තාවකාලිකව අත්හිටුවිමට තීරණය කළ බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ සභාපති ලාල් පරණවිතාන මහතා පැවසුවේය. …