Monthly archives: ජූලි, 2021

ඩෙල්ටා ප්‍රභේදය නිසා ඉදිරි සති දෙක (2) තීරණාත්මකයි

ඩෙල්ටා ප්‍රභේදය නිසා ඉදිරි සති දෙක (2) තීරණාත්මකයි ********************************************* ඩෙල්ටා ප්‍රභේදය නිසා ඉදිරි සති දෙක (2) තීරණාත්මකයි (05.07.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala) ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් වැඩි වශයෙන් හමුවීමත් සමඟ ඉදිරි සති දෙක (2) ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇති බවට සාර්ස් වෛරසය පිළිබඳව ගවේෂණ කාර්යයක නිරතවූ මහාචාර්ය මලික් පීරිස් මහතා ප්‍රකාශ කළා. ඒ, බී.බී.සී. …

ගිනිගත් නැවේ ඉටි බෝල අදත් (05) ගල්කිස්ස වෙරළට

ගිනිගත් නැවේ ඉටි බෝල අදත් (05) ගල්කිස්ස වෙරළට ********************************************* ගිනිගත් නැවේ ඉටි බෝල අදත් (05) ගල්කිස්ස වෙරළට (05.07.2021 – 15:16 +0530 – lankadeepa.lk) ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට වැටුණු ප්ලාස්ටික් ඇට සහිත මලු පහක් (5) සහ ප්ලාස්ටික් ඇට විශාල ප්‍රමාණයක් අද (05) පස්වරුවේදී ගල්කිස්ස වෙරළ තීරයට ගොඩ ගසා තිබුණි. එම ප්ලාස්ටික් ඇට සහිත …

ගල්කිස්සේදී දැරියක අලෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

ගල්කිස්සේදී දැරියක අලෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ********************************************* ගල්කිස්සේදී දැරියක අලෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට (05.07.2021 – 06:21 +0530 – hirunews.lk/sinhala) අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් හතරදෙනකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස …

පළාත් අතර සංචරණ සීමා තවදුරටත් – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි

පළාත් අතර සංචරණ සීමා තවදුරටත් – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි ********************************************* පළාත් අතර සංචරණ සීමා තවදුරටත් – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි (04.07.2021 – 15:38 +0530 – hirunews.lk/sinhala) හෙට (05) සිට ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා අණ පනත් යාවත්කාලීන කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබෙනවා. මෙම නව විධි විධාන අනුව පළාත් අතර සංචරණ …

තෙල් බවුසර්යෙන් මතුවූ ගංජා

තෙල් බවුසර්යෙන් මතුවූ ගංජා ********************************************* තෙල් බවුසර්යෙන් මතුවූ ගංජා (04.07.2021 – 11:09 +0530 – hirunews.lk/sinhala) ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් ප්‍රවාහනය කරන බවුසර්යක් උපයෝගී කරගනිමින් ගංජා ප්‍රවාහනයය කළ බවුසර් රථයක රියැදුරු සහ සහායකයන් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනීමට මීරිගම පොලිසියේ විශේෂ කණ්ඩායමක් සමත් වුනා. ලද තොරතුරක් මත කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ඊයේ (03) …

යුධ හමුදා කණ්ඩායමක් නොරොච්චෝලේ දී පුද්ගලයෙක් පැහැරගෙන

යුධ හමුදා කණ්ඩායමක් නොරොච්චෝලේ දී පුද්ගලයෙක් පැහැරගෙන ********************************************* යුධ හමුදා කණ්ඩායමක් නොරොච්චෝලේ දී පුද්ගලයෙක් පැහැරගෙන (04.07.2021 – 07:03 +0530 – hirunews.lk/sinhala) නොරොච්චෝලේ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහර දිමක් සම්බන්ධයෙන් යුද හමුදාවේ කපිතාන්වරයෙකු, කෝප්‍රල්වරයෙකු සහ ලාන්ස් කෝප්‍රල්වරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට යුද හමුදා පොලිසිය කටයුතු කලා. පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහර දීමක් සම්බන්ධයෙන් නොරොච්චෝලය …

ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිතයන් 18 ක් ශ්‍රී ලංකාවේ

ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිතයන් 18 ක් ශ්‍රී ලංකාවේ ********************************************* ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිතයන් 18 ක් ශ්‍රී ලංකාවේ (03.07.2021 – 17:48 +0530 – hirunews.lk/sinhala) ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයන් කොළඹ, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවලින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයන් සංඛ්‍යාව 18 ක්. කෙසේවෙතත් කොවිඩ් 19 වසංගත තත්වය …

වගාවන්ට පොහොර ඉල්ලා අදත් (03) ප්‍රදේශ රැසක උද්ඝෝෂණ

වගාවන්ට පොහොර ඉල්ලා අදත් (03) ප්‍රදේශ රැසක උද්ඝෝෂණ ********************************************* වගාවන්ට පොහොර ඉල්ලා අදත් (03) ප්‍රදේශ රැසක උද්ඝෝෂණ (03.07.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala) තම වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා අදත් (03) ප්‍රදේශ රැසක විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වුණා. මේ අතර කාබනික පොහොර භාවිතය දිරිගන්වමින් ප්‍රදේශ කිහිපයක කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන් ආරම්භ කර ඇති අතර ගොවීන් පවසන්නේ කාබනික …

නව ආසාදිතයින් 1,823 ක් – තවත් කොරෝනා මරණ 37 කුත් වාර්තා වෙයි

නව ආසාදිතයින් 1,823 ක් – තවත් කොරෝනා මරණ 37 කුත් වාර්තා වෙයි ********************************************* නව ආසාදිතයින් 1,823 ක් – තවත් කොරෝනා මරණ 37 කුත් වාර්තා වෙයි (03.07.2021 – 08:38 +0530 – hirunews.lk/sinhala) නව කොරෝනා අසාදිතයින් 1,823 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 2,62,795 ක් ලෙසයි. ඊයේ (02) වාර්තා වූ ආසාදිතයින් …

දිස්ත්‍රික්ක තුනක (3) තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවට

දිස්ත්‍රික්ක තුනක (3) තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවට ********************************************* දිස්ත්‍රික්ක තුනක (3) තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවට (03.07.2021 – 06:39 +0530 – hirunews.lk/sinhala) අම්පාර, කෑගල්ල සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ. අම්පාර, කෑගල්ල සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද (03) පෙරවරු හයේ (06:00) සිට හුදෙකලා කර තිබෙනවා. ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ මරුතමුනායි …