Monthly archives: නොවැම්බර්, 2021

නව කුලපති තනතුරට කොළඹ සරසවි මහා ශිෂ්‍ය සංගමයේ විරෝධය

නව කුලපති තනතුරට කොළඹ සරසවි මහා ශිෂ්‍ය සංගමයේ විරෝධය ********************************************* නව කුලපති තනතුරට කොළඹ සරසවි මහා ශිෂ්‍ය සංගමයේ විරෝධය (03.11.2021 – 14:51 +0530 – hirunews.lk/sinhala) කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති පදවිය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව, එම විශ්වවිද්‍යාල‍යීය මහා ශිෂ්‍ය සංගමය සඳහන් කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු …

රත්නපුර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කෙරුවාව මෙන්න

රත්නපුර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කෙරුවාව මෙන්න ********************************************* රත්නපුර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කෙරුවාව මෙන්න (03.11.2021 – 08:51 +0530 – hirunews.lk/sinhala) රත්නපුර කිරිඇල්ල මාර්ගයේදී පුද්ගලයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනටමත් දඬුවම් ස්ථාන මාරුවීමක් පමණක් ලබා සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින් අදාළ පුද්ගලයාට පොලිස් ස්ථානයක් තුල දී වධහිංසා පැමිණවීම සහ ලිංගික අපයෝජනය කළ බවට …

හෙට – අනිද්දා (03-04) විදුලිය බිඳවැටීමක් සිදු වෙයි ද ? – ප්‍රදේශ කිහිපයක භූමිතෙල් පෝලිම්

හෙට – අනිද්දා (03-04) විදුලිය බිඳවැටීමක් සිදු වෙයි ද ? – ප්‍රදේශ කිහිපයක භූමිතෙල් පෝලිම් ********************************************* හෙට – අනිද්දා (03-04) විදුලිය බිඳවැටීමක් සිදු වෙයි ද ? – ප්‍රදේශ කිහිපයක භූමිතෙල් පෝලිම් (02.11.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala) දිවයිනේ කිසිදු ප්‍රදේශයක හෙට සහ අනිද්දා දිනවල (03-04) විදුලි බිඳවැටීමක් හෝ ස්වාභාවික හේතුන් මත සිදුවන බිඳවැටීම් යථා තත්වයට …

ආයෙත් ගෑස් නෑ – පාරිභෝගිකයන් මැසිවිලි නගයි

ආයෙත් ගෑස් නෑ – පාරිභෝගිකයන් මැසිවිලි නගයි ********************************************* ආයෙත් ගෑස් නෑ – පාරිභෝගිකයන් මැසිවිලි නගයි (02.11.2021 – 14:53 +0530 – hirunews.lk/sinhala) නැවතත් දිවයින පුරා ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟයක් මතුව ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා. ඔවුන් බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ, මේ වන විට දෛනික අවශ්‍යතාවන් සපුරා ගැනීමට හෝ අදාළ ගෑස් සමාගම් දෙකේම ගෑස් සැපයුම ප්‍රමාණවත් …

උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කාලසටහන්වල වෙනසක්

උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කාලසටහන්වල වෙනසක් ********************************************* උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කාලසටහන්වල වෙනසක් (02.11.2021 – 10:30 +0530 – hirunews.lk/sinhala) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවත්වීම සදහා වන දින සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ …

විදුලි වෘත්තීය සමිති වැඩ වර්ජනයේ තීන්දුව හෙට (03)

විදුලි වෘත්තීය සමිති වැඩ වර්ජනයේ තීන්දුව හෙට (03) ********************************************* විදුලි වෘත්තීය සමිති වැඩ වර්ජනයේ තීන්දුව හෙට (03) (02.11.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala) හෙට (03) සහ අනිද්දා (04) රටේ ජනතාවට අඳුරේ සිටීමට සිදුවිය හැකි බවට පසුගිය දා ප්‍රකාශ කළ විදුලි වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යෑම පිළිබඳ තීන්දුව හෙට (03) දැනුම් දෙන බව ප්‍රකාශ කළා. යුගදනවි …

රුපියල් හයකෝටියක් අරගෙන පැන්න හිටපු සෙබළා අල්ලයි

රුපියල් හයකෝටියක් අරගෙන පැන්න හිටපු සෙබළා අල්ලයි ********************************************* රුපියල් හයකෝටියක් අරගෙන පැන්න හිටපු සෙබළා අල්ලයි (01.11.2021 – 23:38 +0530 – lankadeepa.lk) පෞද්ගලික බැංකුවක ඒ.ටි.එම්. යන්ත්‍රවලට මුදල් රැගෙන ගිය වෑන් රථයේ රියදුරු රුපියල් 6,74,19,700 (හය කෝටි හැත්තැහතර ලක්ෂ දහනවදහස් හත්සියයක්) මුදලක් රැගෙන එම වෑන් රථයෙන් පලායමින් සිටියදී නුවරඑළිය බදුල්ල පාර රේන්දපොල හංදිය ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව …

කාන්තාවන්ගේ රන් මාල කොල්ල කෑ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

කාන්තාවන්ගේ රන් මාල කොල්ල කෑ දෙදෙනෙකු (2) අත්අඩංගුවට ********************************************* කාන්තාවන්ගේ රන් මාල කොල්ල කෑ දෙදෙනෙකු (2) අත්අඩංගුවට (01.11.2021 – 16:47 +0530 – hirunews.lk/sinhala) අතුරුගිරිය, මිරිහාන මුල්ලේරියාව හා බොරලැස්ගමුව පොලිස් වසම් වල යතුරුපැදියකින් සැරිසරා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ල කෑමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනකු (2) මීගොඩ බටවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් එක් (1) සැකකරුවෙකුට …

‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ අරමුණු එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පහදා දෙති

‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ අරමුණු එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පහදා දෙති ********************************************* ‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ අරමුණු එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පහදා දෙති (01.11.2021 – sinhala.news.lk) ‘ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම’ වෙනුවෙන් පිහිටවූ …

මිල ඉහළ දැමූව ද තවදුරටත් ගෑස් හිඟයක් – වාහන අමතර කොටස් මිල වැඩිවීම ගැනත් පැමිණිලි

මිල ඉහළ දැමූව ද තවදුරටත් ගෑස් හිඟයක් – වාහන අමතර කොටස් මිල වැඩිවීම ගැනත් පැමිණිලි ********************************************* මිල ඉහළ දැමූව ද තවදුරටත් ගෑස් හිඟයක් – වාහන අමතර කොටස් මිල වැඩිවීම ගැනත් පැමිණිලි (01.11.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala) මිල ඉහළ දැමුව ද ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ගෑස් හිඟව පවතින බවට වෙළදපළ ආරංචි මාර්ග පවසනවා. ඇතැම් ප්‍රදේශවල ගෑස් …