Monthly archives: මාර්තු, 2021

තරුණිය ඝාතනය කළ බුත්තල එස්.අයි. නිවසේ ළිඳට කැමරාවක් – කොළඹිනුත් කණ්ඩායමක් පිටත් වෙයි

තරුණිය ඝාතනය කළ බුත්තල එස්.අයි. නිවසේ ළිඳට කැමරාවක් – කොළඹිනුත් කණ්ඩායමක් පිටත් වෙයි ********************************************* තරුණිය ඝාතනය කළ බුත්තල එස්.අයි. නිවසේ ළිඳට කැමරාවක් – කොළඹිනුත් කණ්ඩායමක් පිටත් වෙයි (05.03.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala) වේල්ලවීදියේ බෑගයකින් හමුවූ තරුණියගේ මළ සිරුරේ, හිස කොටස සොයා අද (05) දෙවන (2) දිනටත් විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වනවා. ඒ, කැළණි ගඟ …

ශ්‍රී ලංකාවට චීන සහය ස්ථිරයි – චීන නියෝජ්‍ය විදේශ ඇමතිගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවට චීන සහය ස්ථිරයි – චීන නියෝජ්‍ය විදේශ ඇමතිගෙන් සහතිකයක් ********************************************* ශ්‍රී ලංකාවට චීන සහය ස්ථිරයි – චීන නියෝජ්‍ය විදේශ ඇමතිගෙන් සහතිකයක් (05.03.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බවට චීනය සහතික වී තිබෙනවා. චීනයේ විදේශ සබඳතා නියෝජ්‍ය අමාත්‍ය ලුඕ ෂාඕහුයි මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති …

මොරටුව සරසවියේ යෝජිත වෛද්‍ය පීඨයට පස්දුන් රට ජාතික අධ්‍යාපන පීඨ පරිශ්‍රය යොදාගැනීමට අවසන් තීන්දුවක් ගෙන නැහැ – අධ්‍යාපන රාජ්‍ය ඇමති

මොරටුව සරසවියේ යෝජිත වෛද්‍ය පීඨයට පස්දුන් රට ජාතික අධ්‍යාපන පීඨ පරිශ්‍රය යොදාගැනීමට අවසන් තීන්දුවක් ගෙන නැහැ – අධ්‍යාපන රාජ්‍ය ඇමති ********************************************* මොරටුව සරසවියේ යෝජිත වෛද්‍ය පීඨයට පස්දුන් රට ජාතික අධ්‍යාපන පීඨ පරිශ්‍රය යොදාගැනීමට අවසන් තීන්දුවක් ගෙන නැහැ – අධ්‍යාපන රාජ්‍ය ඇමති (04.03.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala) මොරටුව විශ්වවිද්‍යාලයේ යෝජිත වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා …

කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කඩා ගැනීමේ සිද්ධීන් ඉහළ යයි

කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කඩා ගැනීමේ සිද්ධීන් ඉහළ යයි ********************************************* කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කඩා ගැනීමේ සිද්ධීන් ඉහළ යයි (04.03.2021 – 12:12 +0530 – hirunews.lk/sinhala) පසුගිය මාස දෙක (2) තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් කාන්තාවන්ගේ ගෙළ බැඳි රන් මාල කඩා ගැනීමේ සිද්ධි 130 ක් වාර්තා වන බව පොලීසිය පවසනවා. අපරාධ හා සංවිධානාත්මක අපරාධ අංශයේ …

උපදින සෑම දරුවෙකුම ශ්‍රවණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක්

උපදින සෑම දරුවෙකුම ශ්‍රවණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ********************************************* උපදින සෑම දරුවෙකුම ශ්‍රවණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් (04.03.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala) උපදින සෑම දරුවෙකුම රෝහලෙන් පිටව යාමට පෙර ශ්‍රවණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඊයේ (03) දිනට යෙදුණු ලෝක ශ්‍රවණ දිනය වෙනුවෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී …

පාස්කු වාර්තාවේ පිටපත් ලබා නොදුන්නැයි අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි කනස්සල්ල

පාස්කු වාර්තාවේ පිටපත් ලබා නොදුන්නැයි අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි කනස්සල්ල ********************************************* පාස්කු වාර්තාවේ පිටපත් ලබා නොදුන්නැයි අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි කනස්සල්ල (03.03.2021 – 17:59 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායේ මහ නායක හිමිවරුන්ට ලබා නොදීම පිළිබඳ එම දෙනිකායේ ලේඛකාධිකාරී …

වේල්ලවීදියේදී ඝාතනයට ලක් වූ තරුණිගේ මළසිරුර ජලයෙන් නහවා ඇති බවට සැකයක්

වේල්ලවීදියේදී ඝාතනයට ලක් වූ තරුණිගේ මළසිරුර ජලයෙන් නහවා ඇති බවට සැකයක් ********************************************* වේල්ලවීදියේදී ඝාතනයට ලක් වූ තරුණිගේ මළසිරුර ජලයෙන් නහවා ඇති බවට සැකයක් (03.03.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala) තරුණියක් ඝාතනය කර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයට ගෙනවිත් දමා සිය දිවි හානි කරගත් බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා මිය යාමට පෙර සිය බිරිඳට ලියූ ලිපියක් පොලිසිය සොයාගෙන …

වේල්ලවීදියේදී ඝාතනයට ලක් වූ තරුණියගේ සහෝදරයා හිරුට කියූ කතාව

වේල්ලවීදියේදී ඝාතනයට ලක් වූ තරුණියගේ සහෝදරයා හිරුට කියූ කතාව ********************************************* වේල්ලවීදියේදී ඝාතනයට ලක් වූ තරුණියගේ සහෝදරයා හිරුට කියූ කතාව (03.03.2021 – 11:22 +0530 – hirunews.lk/sinhala) වේල්ලවිදියේ ගමන් මල්ලක් තුළ තිබී සොයා ගත් හිස සුන් මළසිරුරේ හිමිකරිනියගේ සහෝදරයා කුරුවිට ප්‍රාදේශීය දේශපලඥයෙකු වන ප්‍රභාත් ජයවර්ධන මහතා සිය නැගණියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් හිරුට අදහස් පල කළා. සිය එකම …

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිසම් වාර්තාවේ වෙළුම් 65 ක් නීතිපති අද (02) ජනාධිපති ලේකම්ගෙන් ලබාගනියි

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිසම් වාර්තාවේ වෙළුම් 65 ක් නීතිපති අද (02) ජනාධිපති ලේකම්ගෙන් ලබාගනියි ********************************************* පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිසම් වාර්තාවේ වෙළුම් 65 ක් නීතිපති අද (02) ජනාධිපති ලේකම්ගෙන් ලබාගනියි (02.03.2021 – 18:41 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිසම් වාර්තාවේ වෙළුම් 65 ක් නීතිපති අද (02) ජනාධිපති ලේකම්ගෙන් ලබා …

කොරෝනා මරණ භූමදානයට උතුරේ දූපතක්

කොරෝනා මරණ භූමදානයට උතුරේ දූපතක් ********************************************* කොරෝනා මරණ භූමදානයට උතුරේ දූපතක් (02.03.2021 – 11:01 +0530 – hirunews.lk/sinhala) කිලිනොච්චියේ ඉරණතිව් දූපතෙහි කොවිඩ් මරණ භූමදානය කිරීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා. අද (02) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී හිරු මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් …