නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි – හිටපු ජනපති

(19.03.2018 – 22:18 +0530 – hirunews.lk/sinhala)

නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පාදුක්ක ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වෙමින්.

***********************************

20 වන සංශෝධනයෙන් අන්තිමට වෙන දේ – විමල්
(19.03.2018 – 22:14 +0530 – hirunews.lk/sinhala)

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ අග්‍රාමාත්‍යවරයාට තවදුරටත් බලය ඒකරාශීවීමේ වැඩපිළිවෙළක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹදී අද පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *