බල පෙරේතයෙක් අගමැති පුටුව අල්ලගෙන.. එලවන්න ක‍්‍රමයක් නෑ.. – විමල් බයනැති අගමැති පට්ටා ගහයි..

(20.02.2018 – 03:25 +0530 – lankacnews.com)

19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් බලපෙරේතයන් නිර්මාණය වී ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

19 වැනි සංශෝදනය හේතුවෙන් අගමැතිවරයා ධුරයෙන් පැන්නීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් අගමැති ඉවත් කල හැකිද නැද්ද යන්න පිලිබදව ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට යන බවත් මන්ත‍්‍රීවරයා කියයි.

අගමැති පුටුව අතහරින්න බැරිව අල්ලාගෙන සිටින බල පෙරේතයන් අද රටටම පෙනෙනා බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

+++++++++++++++++++++++++++++++++

නැව් හතයි.. දත් ගලවල නැව් ගත්ත නැව්පතියා.. කම්බ හොරා..- විමල් පාර්ලිමේන්තුවේ රාජිත රාජිත තලා පොඩි කර අච්චාරු දමයි..
(19.02.2018 – 22:45 +0530 – lankacnews.com)

ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අතර පාර්ලිමේන්තුවේදී ඉතා උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *