දිල්කාට ප‍්‍රශ්න මදිවෙයි… මහින්දට උත්තර වැඩිවෙයි.. මහින්ද සමග මනරංජන 360ක් දෙරණේ..

(06.02.2018 – 12:00 +0530 – lankacnews.com)

දෙරණ රූපවාහිනිය ඊයේ පැවති 360 දේශපාලන වැඩසටහන සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී විය.

පැය එකහමාරකට ආසන්න කාලයක් තිස්සේම රාජපක්‍ෂ මහතා වැඩසටහනේදී අදහස් පල කලේය.

පළාත් පාලන මැතිවරණයක් සාමාන්‍යයෙන් පවතින ආණ්ඩුවට වාසිදායක බැවින් පොදුජන පෙරමුණ දිනන බව කියන්නේ මන්දැයි දිල්කා විමසූ විට රාජපක්‍ෂ මහතා කියා සිටියේ අප ඉතිහාසයේදී බෑ කියූ දේවල් කර පෙන්වා ඇති බවයි.

සම්පූර්ණ වීඩියෝව :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *