මගේ ප‍්‍රජා අයිතිය නැති කරන ‘තියරිය’ටම මෛත‍්‍රිගේත් ප‍්‍රජා අයිතිය අහෝසියි.. – සියවසේ නීති ගැටේ මහින්ද අඹරයි…

(05.02.2018 – 23:10 +0530 – lankacnews.com)

තමන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කර ඇති චෝදනාව අනුවම වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රජා අයිතියද අහෝසි වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

තමන්ගේ ප‍්‍රජා අයාතිය අහෝසි කිරීමට නිර්දේශ කර ඇත්තේ සභාපතිවරයෙක් පත් කිරීම හරහා වංචාවට අනුබල දුනනේ යයි කියමින් බවද කී රාජපක්‍ෂ මහතා එලෙසම හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පත් කරන ලද්දේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බැවින් මහ බැංකු බැදුම්කර වංචාවට අනුබල දීමක් සේ එය සැලකිය හැකි නිසා වත්මන් ජනාධිපතිවරයාගේද ප‍්‍රජා අයිතිය අහෝසි විය යුතු බවද සදහන් කලේය.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුර තිරප්පනේදී පැවති ජනරැළියක් අමතමිනි.

*****************************************

මහින්ද මෛත්‍රී ගැන කිව්ව පට්ටම කතාව :

මහින්ද මෛත්‍රී ගැන කිව්ව පට්ටම කතාව

අපේ ජනාධිපතිතුමා දැන් බලන්නේ 30 කැලි……

Posted by Mahinda Samaga Rata Dinawamu මහින්ද සමග රට දිනවමු on Sunday, February 4, 2018

—————–

මහින්දට වැරදුනාට මට වරදින්නේ නෑ හිටන්…….

අවසානය තෙක් බලන්න ……..මහින්දට වැරදුනාට මට වරදින්නේ නෑ හිටන්…….කවුද කියන්නෙ අද සමරන්නෙ 70 වන නිදහස් දින සැමරුම කියල…හරියට කීවෙනි සැමරුමද කියල නොදන්න උන්ට ශක්තියේ මිනිසාගෙන් කනේ පහරක්…

Posted by Mahinda Samaga Rata Dinawamu මහින්ද සමග රට දිනවමු on Sunday, February 4, 2018

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *