වත්මන් පාලනය උතුරේ කිසිදු සංවර්ධනයක් කර නැහැ – හිටපු ජනපති

(01.02.2018 – 19:21 +0530 – hirunews.lk/sinhala)

තම පාලන කාලයේ සිදුකළ සංවර්ධන කටයුතු හැර, වත්මන් රජය උතුරේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුකර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. යාපනයේ අද (01) පැවති ජනහමුවකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

ඒකාබද්ධ විපක්ෂය ජාතිවාදී නොවන බවත්, ජනතාව තමන් කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

**************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *