මෙරට භූමිය විදේශීය රාජ්‍යයන්ට පැවරුවේ නෑ – මහින්ද රාජපක්ෂ මහතා

(31.01.2018 – 22:02 +0530 – sinhala.adaderana.lk)

මෙරට භූමිය විදේශීය රාජ්‍යක් යටතට පත් කිරීමට තමන් කටයුතු නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අද (31) තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

අක්කර 250 ක භූමි ප්‍රමාණයක් චීන රජයට දුන් බවට නැගෙන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *