අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [02]

= පහත නිවේදනය දෙව් සුව සේවා මුහුණු පොතෙන් ඉවත් කරනු ලැබ තිබේ ! = විදේශ රටවල සිට දෙව් සුව සේවා වැඩසටහනට සම්බන්ධ වීම සදහා පැමිණ සිටින සියළු දෙනාට විශේෂ පණිවිඩයක්… (09.10.2019 – facebook.com/dewsuwasewalk/) රටේ පවතින වත්මන් වාතාවරණය නිසා සහ තවමත් මීලඟ වැඩසටහන පැවැත්වීම සදහා සුදුසු ස්ථානයක් නොලැබීම නිසා පසුගිය 05 වෙනිදා පැවැත්වීමට සූදානම් කර තිබූ … දිගටම අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [02] කියවන්න