කුරුණෑගල ‘සිසේරියන් සාපියා’ : සාෆිට එරෙහිව මව්වරුන් 50 ක් මානව හිමිකම් කොමිසමට
(08.08.2019 – 19:27 +0530 – hirunews.lk/sinhala) වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ගේ සැත්කම්වලට භාජනය වූ මව්වරුන් 50 දෙනෙකු පමණ අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එහිදී ඔවුන් ප්‍රකාශ කළේ තමන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට ඇතැම් පාර්ශව බාධා එල්ල කරමින් සිටින බවයි. එමෙන්ම, වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂා කර මුදල් විශුද්ධිකරණ පනත … දිගටම කුරුණෑගල ‘සිසේරියන් සාපියා’ : සාෆිට එරෙහිව මව්වරුන් 50 ක් මානව හිමිකම් කොමිසමට කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed