දොස්තර ෂාෆි අධිකරණයට ඉදිරිපත් කිරීම වලකන්න දැඩි දේශපාලන බලපෑම්..

(13.06.2019 – 16:40 +0530 – lankacnews.com) ජාතික නිදහස් පෙරමුණේ නායන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි : අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01. අතිගරු ජනාධිපතිතුමනි, නීති විරෝධී වඳ සැත්කම් චෝදනාවට ලක් වී සිටින වෛද්‍ය සාෆිට නිසි දඬුවම් ලබාදීම මගින් අනාගතයේදී … දිගටම දොස්තර ෂාෆි අධිකරණයට ඉදිරිපත් කිරීම වලකන්න දැඩි දේශපාලන බලපෑම්.. කියවන්න