හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට චෝදනාවක්

(08.11.2018 – 19:53 +0530 – hirunews.lk/sinhala)

තනතුරෙන් ඉවත්කර තිබියදීත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ රැඳී සිටිමින් පොදු දේපල සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් ඔවුන් පොලිසියට පැමිණිල්ලක් ද සිදුකළා.

රනිල් වික්‍රමසිංහ මහතා පොදු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට චෝදනා කරමින් අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය අද පෙරවරුවේ පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් භාර දුන්නා.

+++++++++++++++++++++

රට සුරකින ජන පවුරෙන් එජාපයට චෝදනාවක්

(08.11.2018 – 21:29 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂය වර්තමානයේදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ප්‍රශ්න කළද පැවති පාලන සමයේදී ක්‍රියාකළේ ප්‍රජාතන්ත්‍රවාදීව නොවන බවට රට සුරකින ජන පවුර සංවිධානය චෝදනා කරනවා.

කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ අදහස් පලකළා.

******************************************


TV Derana 360 with Wijeyadasa Rajapakshe (05.11.2018) (93 min.s)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *