ජනාධිපති ගරු මෛතී්රපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කරනු ලැබූ විශේෂ ප්රකාශය (2018-11-11)
(11.11.2018 – pmdnews.lk) තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලුම ගෞරවනීය ආගමික පූජ්යතුමන්ලාගෙන් අවසරයි. හිතවත් දෙමාපියනි, දරුවනි, හිතවතුනි, වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් දින 14 ක් ඇතුළත ඔබ අමතන තුන්වන අවස්ථාව අද. මම පළමුවෙන්ම, ගරු මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කීරීමෙන් අනතුරුව ඔක්තෝබර් 28 වනදා ඔබට මගේ අදහස් ඉදිරිපත් …