පාර්ලිමේන්තුව කැඳවන්න : එක්සත් ජාතීන්ගේ මහලේකම් ජනපතිට දැනුම් දෙයි
(03.11.2018 – nethnews.lk) එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ශ්රී ලංකා ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාට අවධාරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර සිටිනවා. ඉකුත් නොවැම්බර් 01 වෙනිදා ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අතර පැවැති දුරකතන සංවාදය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය …