බිංගිරියේ රාජ්ය වෙසක් උත්සවයට හොර රහසේම බේබදු ඥානසාර බණ කියන්න ගෙන්වයි
බිංගිරියේ රාජ්ය වෙසක් උත්සවයට හොර රහසේම බේබදු ඥානසාර බණ කියන්න ගෙන්වයි; රූපවාහිනී සජීවී විකාශය අත් හිටුවයි; මේ සිද්ධියේ කුමන්ත්රණකරුවා කව්ද? (30.04.2018 – News e Lanka) රාජ්ය වෙසක් උත්සවයට සමගාමීව වෙසක් පුර පෝ දා ජනාධිපතිවරයා, බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්රම පෙරේරා, දයා ගමගේ ඇතුළු මැති ඇමැතිවරුන්ගේ ප්රධානත්වයෙන් කුරුණෑගල බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ සංවිධානය කර තිබූ පුන්යෝත්සවයට කිසිදු …