Day archives: මාර්තු 25th, 2018

මාලබේ, චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

(25.03.2018 – nethnews.lk) මාලබේ, චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දී සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව පොලිසිය සදහන් කරනවා. මියගිය පුද්ගලයා මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි රොෂාන් ප්‍රේමලාල් නම් 46 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. මියගිය පුද්ගලයා සිය ජීප් රථයෙන් පැමිණ එයින් බැස මාර්ගයේ ගමන් කරන විටදී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙක් විසින් වෙඩි තබා පලාගොස් ඇති බවට …

රනිල් වික්‍රමසිංහ නැමැති කොඩිවිනය කපන්න අප්‍රේල් 4 වැනිදා අපි හැමෝම එකතු වෙමු

(24.03.2018 – 23:33 +0530 – sinhala.adaderana.lk) මහ බැංකු අධිපති ධූරයේ සිට අර්ජුන් මහේන්ද්‍රන් සිදු කළ හොරකම් දැන් සිංගප්පූරුවේ සිට ඔහුට කිරීමට හැකියාව ලැබෙන නීතිමය රාමුව හදන්න ඔහුගේ ගජමිතුරු අගමැති රනිල් වික්‍රමසිංහ සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත ගෙන ආ බවත් මේ ටයි-කෝට් හොරුන්ගේ ‘කොඩිවිනය’ කැපීමට අප්‍රේල් 04 වැනිදා රටට හිතැති සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කටයුතු කරනු ඇති …