Day archives: මාර්තු 21st, 2018

අගමැතිට එරෙහි විශ්වාසභංගය කතානායකවරයාට භාරදෙයි

(21.03.2018 – 14:48 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කථානායක කරූ ජයසූරිය වෙත භාරදී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී අදාළ යෝජනාව භාරදුන් බවයි හිරු පාර්ලිමේන් වාර්තාකරු කියා සිටියේ. මන්ත්‍රීවරුන් 55 දෙනෙකු ඊට අත්සන් කර ඇති අතර, ඉන් 51 …

ස්වර්ණවාහිණිය කොටි ඩයස්පෝරාවේ ප‍්‍රධානියා අතට.. කැබිනට්ටුවේ අනුමතයි..

(21.03.2018 – 11:20 +0530 – lankacnews.com) ඊඒපී සමාගම් මාධ්‍ය ජාලය කොටි ඩයස්පෝරාව යටතේ ක‍්‍රියාත්මක සමාගමක් යටතට පවර දීමට කැබිනට් අනුමැතිය ලැබි ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයකදී ඔහු මෙම අදහස් පල කලේය. ‘දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට අවශ්‍ය දේ යහමින් සිදු වෙමින් තිබෙනවා. ඒ වගේම මේ රටට විදේශ …

සමලිංගික ජීවිතේ රස රට පුරා පෙර පාසලේ සිට හතේ පන්තිය තෙක් උගන්වයි… වියදම අගමැති කාර්යාලයෙන්..

(21.03.2018 – 09:20 +0530 – lankacnews.com) මෙරට පෙර පාසල් 19,000 ක් සහ රජයේ පාසල් 9,000 ක් තෝරා ගනිමින් පෙර පාසලේ සිට 07 ශ්‍රේණිය දක්වා සිසුන්ට සමලිංගික ජීවිතය පිළිබඳව කියා දෙන වැඩසටහන් ආරම්භ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේවන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඔහු මෙසේ කියා සිටියේ ‘පැරදුණු ආණ්ඩුව.. තෙල්දෙණියේ ගින්න.. මෙතැනින් කොතැනට …

ආර්ථික කළමණාකරණ කමිටුව අහෝසි කෙරේ ?

(20.03.2018 – 18:50 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමණාකරණ කමිටුව අහෝසි කිරීමට අද පැවති විශේෂ කැබිනට් රැස්වීමකදී පියවර ගෙන ඇතැයි වාර්තා වනවා. මෙම කමිටුව අහෝසි කරන ලෙසට මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැතිවරයාට උපදෙස් ලබාදී තිබුනා. කෙසේවෙතත් එය ඉටු නොවීම හේතුවෙන් අද ජනාධිපතිවරයා විසින් ආර්ථික කළමණාකරණ කමිටුව අහෝසි කර …

අගමැතිට එරෙහි විශ්වාසභංගය භාරදීම නිදහස් පක්ෂයේ අත්සන්වලින් පසු

(20.03.2018 – 19:16 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 දෙනෙකු අත්සන් තබා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති කණ්ඩායම් රැස්වීමේදී විශ්වාසභංගය භාරදීම …