Day archives: මාර්තු 20th, 2018

EPF සාමාජික අංකය ලෙස ජාතික හැදුනුම්පත් අංකය එයි

(19.03.2018 – biz.adaderana.lk) සේවක අර්ථසාධක අරමුදලට (EPF) දායක වී ඇති අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික හැදුනුම්පත් අංකය අරමුදලේ සාමාජික අංකය ලෙස යොදා ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි. මේ සඳහා සේවකයින්ගේ සහ සේව්‍යයන්ගේ විස්තර ඇතුළත් කොට දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත දැන් අලුතින් සකස් කරගෙන යන අතර නව සාමාජික අංක මේ වසරේ ජූනි මාසයේ සිට …

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට තවත් චෝදනාවක්

(20.03.2018 – 12:40 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගය පිළිබදව තීරණයක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම, පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ වන විට රැස්වී සිටිනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ රැස්වීම අද (20) පෙරවරු 11ට ආරම්භ වුණා. අද දිනයේදී ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ අත්සන් විශ්වාසභංගයට ඇතුළත් කරන බවයි …

කිරිබත්ගොඩ දී පුද්ගලික බැංකුවක් කොල්ලකා රුපියල් 9,50,000 ක් රැගෙන පළා යයි

(20.03.2018 – 16:14 +0530 – sinhala.adaderana.lk) කිරිබත්ගොඩ පිහිටි පුද්ගලික බැංකුවකට ගනුදෙනුකරුවෙකු ලෙස පැමිණි පුද්ගලයෙකු පිහියක් පෙන්වා බිය ගන්වා මුදල් රැගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි. අද (20) දහවල් 1.40 ට පමණ මෙය සිදුව ඇති අතර කිරිබත්ගොඩ අලුත්පාරට හැරෙන හංදිය අසල පිහිටි පුද්ගලික බැංකුවකට මෙලෙස කොල්ලකරු ඇතුළු වී තිබේ. ගනුදෙනුකරුවෙකු ලෙසින් පැමිණි මෙම පුද්ගලයා බැංකු කවුන්ටරයේ …

කොටි සල්ලි වලින් මෙරට මාධ්‍ය ආයතනයක් මිලදීගැනීමේ සූදානමක් ?

(20.03.2018 – 12:21 +0530 – hirunews.lk/sinhala) මෙරට මාධ්‍ය ආයතන මිලදීගැනීම සම්බන්ධයෙන් ඊයේ (19) හිරු TV සලකුණ වැඩසටහනේදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා අදහස් පළකලා. එම අවස්ථාව පහතින් : කොටි සල්ලි වලින් මෙරට මාධ්‍ය ආයතනයක් මිලදීගැනීමේ සූදානමක් ? කොටි සල්ලි වලින් මෙරට මාධ්‍ය ආයතනයක් මිලදීගැනීමේ සූදානමක් ? Posted by Hiru TV Salakuna – හිරු …

ගෑස් කාන්දුවක් සිදුවූ ජාඇල ඇගළුම් කම්හල තාවකාලිකව වසා දැමීමට නියෝග

(20.03.2018 – 16:37 +0530 – hirunews.lk/sinhala) ගෑස් කාන්දුවක් හේතුවෙන් සේවිකාවන් අසාත්මිකතාවට ලක්වු ඇගළුම් කම්හල ලබන 22 වනදා දක්වා වසා තැබීමට නියෝග කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව නියමිත ආයතනවලින් වාර්තාවන් කැඳවන තෙක් කර්මාන්ත ශාලාව වසා දමන ලෙසට ජාඇල පොලිසිය මගින් මීගමුව අධිකරණය වෙත කරුණු වාර්තා කර මෙම නියෝගය ලබාගෙන ඇති බවයි. නොසැලකිලිමත් ලෙසට …

ආමර් විදීය වෙඩි තැබීමේ සිද්ධියේ CCTV දර්ශන එලියට

(19.03.2018 – 16:02 +0530 – hirunews.lk/sinhala) ආමර් විදීය ප්‍රදේශයේදී මෝටර් රථයකින් යමින් සිටි අඹු සැමි යුවලකට අද (19) පෙරවරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එහිදී බරපතල තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ. වෙඩි වැදීමට ලක් වූ කාන්තාව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර යතුරුපැදියකින් …

ගාල්ල දොඩන්දූව ආසන්න මුහුදේ ටොනේඩෝවක්

(19.03.2018 – 21:07 +0530 – hirunews.lk/sinhala) ගාල්ල දොඩන්දූව ආසන්න මුහුදේ අද (19) සවස ටොනේඩෝ තත්වයක් ඇතිවී තිබෙනවා. සවස 5.45 ට පමණ ඇතිවූ මෙම ටොනේඩෝව විනාඩි 15 ක් පමණ පැවැති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. මෙවන් විශාල ටොනේඩෝවක් මින් පෙර දැක නැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. මෙම අවස්ථාවේදී මද සුළං තත්වයක්ද ප්‍රදේශය පුරා පැවති බවයි වාර්තා …

කුකුල් කූඩුවේ සිරකළ දරු සෙනෙහස

(19.03.2018 – 22:06 +0530 – hirunews.lk/sinhala) තම 10 හැවිරිදි දියණිය කුකුළු කූඩුවකට දමා වෙළෙඳපොළට ගිය මවක් පිළිබඳ පුවතක් හේවාහැට – රහතුන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. අදාළ මව විසින් තම දියණිය රදවා ගොස් තිබුණේ මෙම කුඩා කුකුළු කූඩුවේයි. ප්‍රදේශවාසීන් 119 හදිසි ඇමතුම් අංශයට කළ දැනුම්දීමකට අනූව 28 හැවිරිදි එම මවගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඇයගේ දියණිය …

නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි – හිටපු ජනපති

(19.03.2018 – 22:18 +0530 – hirunews.lk/sinhala) නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පාදුක්ක ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වෙමින්. *********************************** 20 වන සංශෝධනයෙන් අන්තිමට වෙන දේ – විමල් (19.03.2018 – 22:14 +0530 – hirunews.lk/sinhala) ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ගෙන …