Day archives: මාර්තු 16th, 2018

රනිල් එළවන විශ්වාසභංගයට ඒකාබද්ධයෙන් අත්සන්

(16.03.2018 – 15:11 +0530 – sinhala.adaderana.lk) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වවාසභංගය යෝජනාව සඳහා අද (16) ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අත්සන් තබා තිබේ. එහිදී මුලික කරුණු 14 ක් පදනම් කර ගෙන අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංගය ගෙනවිත් ඇත. ඒ තුළින් තව දුරටත් රනිල් වික්‍රමසිංහ මහතාට තව දුරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස ද කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කිරීමේ …

කලබල ජරමර අස්සේ ආණ්ඩුව බරටම වැඩ… – ආචාර්ය චන්න ජයසුමන

(16.03.2018 – 06:32 +0530 – lankacnews.com) අම්පාරේ සහ මහනුවර ඇති වූ සිද්ධිදාමය සහ ඉන්පසුව සමාජ මාධ්‍ය තහනම හේතුවෙන් රටේ අවධානය වෙනතක යොමු වද්දී ආණ්ඩුව සිය මර්දනකාරී පිළිවෙත ඉදිරියට ගෙනයාම සඳහා විශේෂ අධිකරණයක් පිහිටු වීමට පනතක් ඉදිරිපත් කර ඇත. එය නම් කර ඇත්තේ “අධිකරණ සංවිධාන සංශෝධන පනත [Judicature (Amendment), a Bill to amend the Judicature Act …

මහනුවර ජරමරේ තිත්ත ඇත්ත

(14.03.2018 – 16:02 +0530 – lankadeepa.lk) ‘දැන් ආණ්ඩුව කළ යුත්තේ සිදුවීම ගැන කනගාටු වීමටත් වඩා නැවත මෙවැනි සිදුවීම් ඇති නොවන තැනට වැඩ කිරීමය. වළකට වැටීම මොළයට හොඳය. එහෙත් වාර්ගික ආතතින්වලට මුහුණ දීමට යාන්ත්‍රණ සැකැසීම සුනාමි පෙරපුහුණු පවත්වනවා මෙන් සංවිධානය කළ නොහැකිය. එනිසා මේ සිදුවීම් පසුපස ඇති දේශපාලන හස්තනයක් වහ වහා අනාවරණය කර වැරදිකරුවන් නීතිය හමුවට …

ගොලීය ශ්‍රී ලාංකික සංසදය යලිත් ජිනීවා සටනට…

(16.03.2018 – 08:02 +0530 – lankacnews.com) 2018 පෙබරවාරි 26 දායින් ඇරඹී මාර්තු මස 23 දා දක්වා ජිනීවාහීදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසි වාරයට සහභාගී වී ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දක්වීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ආරාධනයෙන් මෙවර දේශප්‍රේමීන් රැසක් සහභාගී වීමට නියමිතය. ජගත් මානව හිමිකම් කොමිසම හමුවේ අන්තවාදී දෙමල ඩයස්පෝරා සමාජිකයින් ලංකාවට …

“රණවිරුවන්ට වින කරන අතුරුදන් පනත බල රහිත කරන්න” – ශ්‍රී ලාංකික ඩයස්පොරාව ජනපතිගෙන් ඉල්ලයි

(15.03.2018 – colombotoday.com) පුද්ගලයන් අතුරුදන් කිරීමෙන් වැළකීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත තුළින් රණවිරුවන්ට අනර්ථයක්‌ සිදු වන නිසා එම පනත බල රහිත කරන්නැයි ගෝලීය ශ්‍රී ලංකා සංසදය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත හදිසි සංදේශයක්‌ යවමින් ඉල්ලා ඇත. එම සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර සහ ප්‍රධාන ලේකම් යසස්‌ ධර්මදාස යන මහත්වරුන් විසින් යවා ඇති එම සංදේශයේ මෙසේද දැක්‌වේ : …

යම් කෙනෙකුට හානි වන ආකාරයේ යමක් ෆේස්බුක්හි පළවී ඇත්නම් කළ යතු දේ මෙන්න

(16.03.2018 – nethnews.lk) දින කිහිපයක් අවහිර කර තිබූ ඉකුත් දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය දැන් නැවත සක්‍රීය වී තිබෙනවා. කෙසේවෙතත් මෙවැනි සමාජ වෙබ් අඩවියක් භාවිත කිරීමේදී ඕනෑම අයෙකු වඩා කල්පනාකාරී වියයුතු බවයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ. සාමාජිකයන්ගේ ආරක්ෂාව සහ සමාජ යහපැවැත්ම වෙනුවෙන් ඕනෑම සමාජ වෙබ් අඩවියක විවිධ පහසුකම් සපයා …