Day archives: මාර්තු 14th, 2018

පෙට්‍රල් බෝම්බ සමග ඇල්ලූ මුස්ලිම් සැකකරුවන්ට හදිසි නීතිය යටතේ ඇප ලැබුණේ කොහොමද? නීතිය නැව්වේ කවුද? බොදු බලය විමසයි

(14.03.2018 – colombotoday.com) පෙට්‍රල් බෝම්බ 13 ක් සමග අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් පොලිසිය විරුද්ධතාවය නොදැක්වීම නිසා ඇපමත නිදහස් කර ඇති බවත්, එසේ වෙත්දී ෆේස්බුක් හරහා ජාතිවාදි ප්‍රකාශ ‘ෂෙයා’ කිරීමේ චෝදනාව මත කොළඹ පාසලක 18 හැවිරිදි සිසුවෙක් රිමාන්ඩ් කරගෙන සිටින බව බොදු බල සේනා සංවිධානය පවසයි. නීතිය මෙලෙස අසාධාරණ ලෙස ක්‍රියාත්මක කරද්දී ජනතාව නීතිය අතට …

ෆේස්බුක් වෛරය වැපුරුවා කියා පාසල් දරුවන් දෙන්නෙක් රිමාන්ඩ්.. බෝම්බ හතරක් අතේ තියාගෙන සිටි පුද්ගලයාට ඇප..

(14.03.2018 – 06:27 +0530 – lankacnews.com) තැලෙන යකඩය දැක්කම උඩ පැන පැන තලන්නාක් මෙන් අද සෑම දෙයකටම බෞද්ධයන්ට චෝදනා කිරීමක් දක්නට ලැබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රකාශ කලේය. ඒ මහතා මේ බව සදහන් කලේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ඇතිවු ගැටුම්කාරී තත්වය හේතුවෙන් බෞද්ධයන් මුස්ලිම් …

අගමැතිගේ ආර්ථික සභාව යළි රැස්වී ඇතැයි ඒකාබද්ධයෙන් චෝදනා

(13.03.2018 – 20:36 +0530 – hirunews.lk/sinhala) ආර්ථිකය වනසන ක්‍රියාවලිය ජනාධිපතිවරයාට නතර කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. බන්දුල ගුණවර්ධන මහතා : ‘‘ඇමතිවරයා ගන්න තීන්දුව ලේකම්වරයා දන්නේ නෑ.ලේකම්වරයා කොච්චර දවසක් ඉන්නවද කියලා ලේකම්වරයාට අදහසක් නෑ.රාජ්‍ය යන්ත්‍රණය මුළුමනින්ම අකර්මන්‍ය …

එල්ලවන චෝදනාවලට ඇමති පාඨලීගෙන් පිළිතුරු

(13.03.2018 – 21:45 +0530 – hirunews.lk/sinhala) මහනුවර අවාසනාවන්ත සිදුවීම පිටුපස තමන් සිටින බවට එල්ලවන චෝදනාවලට ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පිළිතුරු ලබාදුන්නා. ප්‍රශ්නය – මේ දවස්වල නුවර සිද්ධියත් එක්ක දැන් එක එක්කෙනා මහසොන් බලකායක් ගැන කතා කරනවා? අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා : ‘‘දැන් ඔය …

කළහකාරී සිද්ධීන්වලට 280 ක් අත්අඩංගුවේ

(13.03.2018 – 21:55 +0530 – hirunews.lk/sinhala) මහනුවර ඇතුලු දිවයිනේ ප්‍රදේශ කිහිපයක පසුගියදා ඇතිවූ කළහකාරී සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට 280 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියා. එමෙන්ම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ නිවසේ තිබී ජාතිවාදී ප්‍රකාශ සඳහන් පෝස්ටර් …

අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැංකු ගිණුම් සෙවීම නවතයි.. ෆේස්බුක් ගිණුම් සෙවීම අරඹයි..

(14.03.2018 – 03:29 +0530 – lankacnews.com) වර්තමාන ආණ්ඩුව මහා බැංකුව කොල්ලකාපු අර්ජුන මහේන්ද්‍රන්ගේ හොර බැංකු ගිණුම් හොයන එක නවතා රටේ තරුණ තරුණියන්ගේ ෆේස්බුක් ගිණුම් හොයන්න පටන්ගෙන ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ රාජගිරියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. ‘‘ලංකාවේ ඉතිහාසයේ සිදුවූ ලොකුම මුල්‍ය වංචාව …