Day archives: මාර්තු 13th, 2018

ආබාධිත සිය මව රැක බලා ගන්නා දාහතර හැවිරිදි බෝසත් පුතා

(08.03.2018 – 14:24 +0530 – hirunews.lk/sinhala) වසර කිහිපයක සිට දරුණු රෝගී තත්ත්වයකින් ආබාධිතව එක්තැන් වී සිටින සිය මව රැකබලා ගනිමින් උපස්ථාන කරමින් මව ජීවත් කරවන දාහතර හැවිරිදි බෝසත් පුතෙකු ගලේවෙල මාදිපොල දැඹව ප්‍රදේශයේ දී අපට හමු වුණා. මෙම ආදර්ශමත් පාසල් සිසුවා පිළිබඳව ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම්. යු. නිශාන්ත මහතා විසින් අපට දැනුම් දුන්නා. ගලේවෙල මැදබැද්ද …

මේ ආණ්ඩුවේ හොදයි කියා කියන්න කිසිවක් නෑ.. ආණ්ඩුව පෙරලා දමනවා.. – රතන හිමි

(13.03.2018 – 03:26 +0530 – lankacnews.com) වත්මන් ආණ්ඩුවේ හොදයි කියා කියන්නට කිසිම දෙයක් ඉතිරි වී නැති බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති. ‘‘රට බෙදන්න ව්‍යවස්ථාවක් ගෙනාව. රජයේ තිබුණු වරාය විකුණල දැම්ම. ජාතීන් අතර අවිශ්වාසය ඇතිකලා. රාජ්‍ය භාණ්ඩාගාරය මංකොල්ල කෑවා’’ යයිද උන් වහන්සේ කියති. පොහොර සහනාධාරය පෙර ලෙසටම ලබා දීමට ගත් තීරණය වෙනස් …

තහනම් කර තිබියදී හොරෙන් FB ගියොත් අත්අඩංගුවට..?

(13.03.2018 – 00:02 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය : මහනුවර ඇති වුණු ගැටුම ඉවරයි. ඇඳිරි නීතියත් ඉවරයි. හදිසි නීතියත් අනිද්දායින් ඉවරයි. නමුත් ෆේස්බුක් තහනම තවම ඉවර නෑ. ආණ්ඩුව මේ හදන්නේ දඹුළු ගිහින් තලගොයි මරන්නයි. වෛරී ප්‍රකාශ පාලනයට …