Day archives: මාර්තු 11th, 2018

ප්‍රචණ්‌ඩත්වය පිටුපස රහස්‌ කතාව මේකයි – ජනාධිපති මෛත්‍රි හෙළිකරයි

(11.03.2018 – divaina.com) • අම්පාරේ සිද්ධිය සැලසුමක්‌ නුවර සිද්ධිය අහම්බයක්‌ • පොලිසිය හිතන විදිහත් හරි • ජනතාව හිතන විදිහත් හරි මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවස තුළ නීතිය හා සාමය පිළිබඳව නව අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා වැඩ භාර ගනිමින් සිටියේය. දේශපාලන තීන්දු තීරණ ගණනාවක්‌ පිළිබඳව, සාකච්ඡා ඇති වූයේ එම දිවුරුම් දීමෙන් පසුවය. ඒ …

සමාජ ජාලා වාරණයෙන් අර්බුදයක්.. ලංකාවට අති විශාල ආර්ථික පාඩුවක්.. ගිණුම් හිමියන් ලක්‍ෂ 68 ක්..

(11.03.2018 – 15:00 +0530 – lankacnews.com) අන්තර් ජාලය භාවිත වන්නේ ජාතිවාදය ඇවිස්සීමට හෝ ආණ්ඩු විවේචණය කිරීමට පමණක් නොව එය ව්‍යාපාරික හා සන්නිවේදන මෙවලමක් බැවින් සමාජ ජාලා වාරණය අවසන් කිරීමට රජය වහා කටයුතු කළ යුතු ව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සංවිධානාත්මක පරිගණක අපරාධ මර්ධනය කිරීමට ද, ආණ්ඩුව පිළිබද දේශපාලන විවේචනයට මුහුණ …

ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඩයස් පෝරාව සහ ගෝලීය ශ්‍රී ලංකා සංසදය ගැටේ

(10.03.2018 – 19:36 +0530 – hirunews.lk/sinhala) යුද්ධය අවසන් වී වසර 09 කට පසුව ශ්‍රී ලංකා රජය අතුරුදන්වූවන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වී ඇති බවට දෙමළ ඩයස්පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී චෝදනා කළා. ඒ 37 වන ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී අදහස් දක්වමින්. 37 වන ජගත් මානව හිමිකම් සැසිවාරය පසුගිය පෙබරවාරි 26 වැනිදා ආරම්භ වූ …

‘පැයක් ඇතුලත පහර දී පැනයන්නැයි පොලීසිය කලහකරුවන්ට කියලා..’ ඇමති හලීම් නුවර ගැටුමේ මහ රහසක් හෙලි කරයි…

(10.03.2018 – 22:37 +0530 – lankacnews.com) පැයක් ඇතුලත පහර දී පලා යන්නැයි මහනුවර කලහකාරීන්ට පොලීසිය විසින් කාලය ලබා දී තිබූ බව ඇමති එම්.එච්.ඒ. හලීම් මහතා පවසයි. පොලීසිය එම ප‍්‍රහාරයන්ට ඉඩ සලසා දුන් බවත් තම ප‍්‍රදේශයේම දේශපාලන නායකයෙක්ද ඊට සම්බන්ධන බවද ඇමතිවරයා කියා සිටියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවරදී පැවති සාකච්චාවකදීය. මහසොහොන් බලකාය නම් සංවිධානයේ …