Day archives: මාර්තු 7th, 2018

නැවත දැනුම්දෙන තුරු ෆේස්බුක් ඇතුලු සමාජජාල වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කරයි

(07.03.2018 – 15:29 +0530 – hirunews.lk/sinhala) නැවත දැනුම්දෙන තුරු මෙරට සන්නිවේදන ජාල හරහා ෆේස්බුක් ඇතුලු සමාජජාල වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් අදාළ තීරණය ගත් බවයි ෴ ************************************** කෙසෙල්වත්තෙන් සොයාගත් හිස සංවිධානාත්මක අපරාධ කල්ලි 2 ගැටුමක ප්‍රතිඵලයක් (07.03.2018 – 18:57 +0530 – …

රටේ වර්තමාන තත්ත්වය ගැන මහින්ද රාජපක්ෂ ගෙන් විශේෂ ප්‍රකාශයක්

(07.03.2018 – nethnews.lk) වර්තමානයේ ඇතිවි තිබෙන ගැටුමිකාරි තත්වය වැලැක්වීමට ඇති එකම ක්‍රමය වන්නේ නීතිය නිසා පරිදි ක්‍රියාත්මක කිරිමෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. අද උදෑසන මුස්ලිම් නියෝජිතයින් පිරිසක් හිටපු ජනාධිපතිවරයා හමුවී රටේ වර්තමාන තත්වය පිළිබදව නිවේදනයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටියා. හිටපු ජනාධිපතිවරයා නිකුත් කල සම්පුර්ණ නිවේදනය : ++++++++++++++++++++++++++++++++ …

ළමා අපයෝජකයකුට ළමා අධිකාරියේ උපෙද්ශක තනතුරක්

(07.03.2018 – 13:45 +0530 – lankadeepa.lk) උප ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී බරපතල ලිංගික අපචාර චෝදනාවකට වරදකරුවී වැඩ තහනමකට ලක්වූ පුද්ගලයෙක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ළමා අංශභාර උපදේශකවරයෙකු ලෙස පත්කර ඇතැයි එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 1983 වසරේ මරදන්කරඩවල විද්‍යාලයක 9 වසරේ ඉගෙගනුම ලැබු දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක්කර ඇති මෙම තැනැත්තා එකී …

හිරු සී.අයි.ඒ. : ඉන්ධන ජාවාරම වැටලූ හැටි

(06.03.2018 – 20:31 +0530 – hirunews.lk/sinhala) හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප අනාවරණය කළේ උතුරු පළාතට ඉන්ධන බෙදාහරින වවුනියාව රජයේ ඉන්ධන ගබඩාවේ ඉන්ධන සොරකම් කර අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක් පිළිබදවයි. ඛණිජ තෙල් සංස්ථා නිලධාරීන්ගේ වාර්තාවන්ට අනුව මෙම ඉන්ධන ගබඩාවේ නියෝජිතයා වන්නේ වවුනියා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්. තෙල් සංස්ථාවේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්, හිරු සී.අයි.ඒ. සමග එක්ව …

මහනුවර යළිත් ඇවිළෙයි – දැනුම්දෙන තුරු යළිත් ඇදිරි නීතිය – නැවත දැනුම් දෙනතුරු නුවර පාසල් සියල්ල වැසෙයි

(07.03.2018 – 11:02 +0530 – sinhala.adaderana.lk) වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යළිත් පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ නැවත දැනුම්දෙන තුරු එම ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය බල පැවැත්වෙන බවයි. පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධියෙන් පසු ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ. …

ජාතිවාදී ගිනි අවුලන මහ මොලකරු කොළඹින් පාර්ලිමේන්තු ආ ජාතික ඇඳුම අදින උස හීන්දැරි හාදයා මෙන්න..

(06.03.2018 – 21:56 +0530 – lankacnews.com) අම්පාර – තෙල්දෙණිය ප්‍රදේශවල සිදු වූ ලේ වැකි සිද්ධිදාමයේ මහ මොළකරු කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි, ජාතික ඇඳුම් අදින, උස හීන්දෑරි හාදයකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හෙළිකර සිටියේය. අද (06) පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා එසේ හෙළිකර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ …