Day archives: මාර්තු 5th, 2018

තෙල්දෙණියෙන් උණුසුම් වූ මහනුවර

(05.03.2018 – 19:08 +0530 – hirunews.lk/sinhala) තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශවල දෙපාර්ශවයක් අතර ඇති වූ කලහකාරී සිද්ධීන් කිහිපයක් මුල් කර ගනිමින් හෙට උදෑසන 6 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. පහරදීමකින් පුද්ගලයෙකු මිය යාමත් සමඟ දෙපාර්ශවය අතර මෙම ගැටුම හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ. ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ …

ගෝටාභයගේ මොලය ෆොන්සේකාගේ ශීතකරණයේ..

(04.03.2018 – 23:07 +0530 – lankacnews.com) සරත් ෆොන්සේකා මහතා මාස හයනක් මෙරට නීතිය හා සාමය අමාත්‍යංශය බාරව සිටියහොත් එම කාලයේදී මෙරට තුල ඇති කරන භීෂණය හේතුවෙන් ඒකාබද්ද විපක්‍ෂයට දේශපාලන වශයෙන් වඩාත් වාසි සහගත තත්වයක් නිර්මාණය වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඉඩි අමින් උගන්ඩාවට කල දේ ෆොන්සේකා මහතා මාස හයක කාලයක් තුල ශ‍්‍රී …